Facebook පොස්ට් වල යථාර්ථය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    Facebook පොස්ට් වල යථාර්ථය

    මේ වීඩියෝ එක බලාපන් .මේක තමා අපේ රටෙත් ෆේස්බුක් සහ අනෙකුත් සෝෂල් නෙට්වර්ක් පොෂ් කබරයන්ගේ පොස්ට් වල යථාර්තය




     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්ත මචෝ..:yes:

    හුඟක් වෙලාවට යාලුවොත් නැතුව තනිවෙච්ච අය තමා ඔය වැඩේ කරන්නේ.. අත්දැකීමෙන් දන්නවා. ඒත් ඒ පොරවල් ගොඩගන්න අමාරුයි. ඒ ලෝකෙට ඇලිලා..:sorry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    ඇත්ත මචෝ..:yes:

    හුඟක් වෙලාවට යාලුවොත් නැතුව තනිවෙච්ච අය තමා ඔය වැඩේ කරන්නේ.. අත්දැකීමෙන් දන්නවා. ඒත් ඒ පොරවල් ගොඩගන්න අමාරුයි. ඒ ලෝකෙට ඇලිලා..:sorry:

    යාළුවෝ නැතුව වගේම යාළුවෝ ඉන්න එවුනුත් සමහරක් වෙලාවට ඔහොම කරනවා බන් .ඒ වෙන මොකකටවත් නෙමේ යාළුවෝ අතර අවධානය දිනාගන්න සහ තමන් නොහඳුන්නන අය අතර පොර වෙන්න .මම දැක්කා එකියක් දාලා තියෙනවා ඒකි අඹ අච්චාරු කන ගමන් මොකක්ද බීම ජාතියක් බොනවාළු (සැර බීම නම් නෙමේ ).ඒක බීම කෑන් එකක් .කොහොම හරි දාලා තිබ්බේ එව්වා කන බොන ගමන් එකේ ටීවී සීරියස් බලනවාළු .ඒකෙන් එයා පෙන්නන්න හදන්න එයා හෙන පොෂ් කල්චර් එකේ ඉන්න ගර්ල් කෙනෙක් කියලා .බැඳපු එක්කෙනෙක් .හැබයි මචං මූණ දැක්කාහම කියන්න පුළුවන් අමු ගමේ බච්චියෙක් කියලා .තව අපේ එවුන්ගේ ෆේස්බුක් එකේ පොෂ් වෙන පොට් තියෙනවා .එව්වා තමා ඔඩෙල් ,මැක්ඩොනල්,කින්ග්ස්බරි,රත්මලානේ කේ.සෝන් ,වෝටර් වර්ල්ස් ,ලේෂර් වර්ල්ඩ් .තව එව්වා තියෙනවා .ඒත් මේ තැන් ප්‍රධාන තැනක් ගන්නවා .තව පොෂ් වෙන උපක්‍රම තමා ,බාතෲම් එකෙදි අයි ෆෝන් එකෙන් ගන්න ඡායාරූප ,එතකොට රේ බෑන් සන්ග්ලසස් .තව එව්වා තියෙනවා කියන්න .එකපාරට මතක් වෙන්නේ නැහැ .ගොඩ ගන්න නම් ක්‍රම තියෙනවා .ඒකෙන් හොඳම ක්‍රමේ තමා රියල් වර්ල්ඩ් සෝෂල් නෙට්වර්ක් එක .ඒ කිව්වේ ඇත්ත ලොකේ අපි කොල්ලෙ කෙල්ලෝ සෙට් වුනේ ඔය ෆේස්බුක් මඟුල් එන්න කලින් .අන්න ඒ කාලේ හිටපි විදික්‍රම භාවිත කරන එක .