Facebook බංකොලොත් වෙයි ද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් විතරද බන් ඕකේ තියෙන්නේ..ඉස්ටාග්‍රෑම් වට්ස් ඇප් එහෙමත් උන් ගත්තා නේද
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    googleල reject කරන්න ගත්තොත් risk එකක් තියේ. meta ගෙනල්ල google එකටත් ගහන්න plana
    Hmmm මට ඕක meter වුණේ නෑ. හොඳ point එකක්. Google ලත් ඔය විදියට reject කරයි meta එක එයාලට තර්ජනයක් කියලා හිතුවොත්. එහෙම වුණොත් fb එකට mobile device market එකම නැති වුණා වගේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ෆේස්බුක් විතරද බන් ඕකේ තියෙන්නේ..ඉස්ටාග්‍රෑම් වට්ස් ඇප් එහෙමත් උන් ගත්තා නේද
    ඔව් දැන් meta කියන mother company එකට තමයි ඔය ඔක්කොම අයිති. හැබැයි fb එකට තමයි තාදේට කේස් එක වැටුණ කියලා ආරංචි

    oka meta walata wada bn ara kehelmal coin eka hinda tamai loss eka neda,. berima thena un exit une ekane e project eken
    ඔය සීන් එක දන්නෙත් නෑ 🙊
    ------ Post added on Feb 6, 2022 at 10:27 PM

    i hate them all... Facebook, Microsoft, Google, Apple..etc
    they steal people's data and violate their privacy, they buy other companies and try to control everything..
    Yes we all trapped 🙁
    ------ Post added on Feb 6, 2022 at 10:30 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් දැන් meta කියන mother company එකට තමයි ඔය ඔක්කොම අයිති. හැබැයි fb එකට තමයි තාදේට කේස් එක වැටුණ කියලා ආරංචි

    ඔය සීන් එක දන්නෙත් නෑ 🙊
    ------ Post added on Feb 6, 2022 at 10:27 PM
    මොකෝ වෙලා තියෙන්නේ ?

    කට්ටිය ගූ ටික් ටොක් එකට ගිහින්ද 🤮
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔහොම බැලුවොත් apple කඩාගෙන වැටෙන්න ලොකු අවදානමක් තියෙනවා.
    මං නම් එහෙම වෙනවට කැමැති;) I'm apple hater

    Apple revenue එක ගත්තොත් හුගක් depend වෙන්නේ iPhones වල. ඒ නිසා Google, FB වලට පස්සේ risk එකක් apple එකට තියෙනවා
    මොකක් හරි වෙලා iPhone වලට තියෙන තැන නැති වුණොත් කෙලින්ම down

    දැනට හුගක් strong major company එක Microsoft
    MS revenue එක බැලුවොත් 25%කට වඩා එක service/product එකක් මත depend වෙන්නේ නැහැ.

    Google/FB වගේ companies ඉක්මණින් වැටෙන්න risk එක වැඩී
    ads වලින්නේ දුවන්නේ, කෙලවෙන්න ඉඩ වැඩියි
    Tfs 👍
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    2000න් පස්සෙ උන්ගෙන් කිරිය ෆ්ලඩ් වෙලා අපිට ඩිප්‍රෙශන් හැදෙයි එහෙම උනොත්.
    අම්මෝ එහෙනම් මේකෙන් යන එක සැපයි ඒවා බල බල ඉන්නවාට වඩා 😂🥲
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    loweth oka nam wen na. Oka wattanna ube kiri puthage kale untat tikak amaru wei

    One taram tiye mcn wetichcha
    Blackberry. Peek ekatama giya company ekak. epath nathi une.
    Pan Am
    Netscape Navigator
    kodak
    compaq
    encarta
    Siemens
    Ericsson - sony gatta
    palm
    Thanks bro 👍

    Yako meta kiyanne awrudu 20-30ka plan ekak. Api marilat indi oka mass adoption yanakota.
    Plan kudu wenna puluwan risk management awulak wunoth. Ow oya kiyanna ekath hari mokak hari loku plan ekak ati ochchara loku wiyadhamak karapu eke
    ------ Post added on Feb 6, 2022 at 10:39 PM

    mun karanna apu project ekata U.S. Federal Reserve eken permission hambune ne bn e coin ekata. passe wena podi law firm ekakda koheda eka continue karanawa.

    jayantha ukwaththa video ekaka meka explain kala, google athi harima seen eka, poddaka balanna

    https://www.theverge.com/2022/1/25/22901830/facebook-meta-libra-diem-crypto-project-explores-sale
    Tfs bro 👍
    ------ Post added on Feb 6, 2022 at 10:40 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,830
    17,824
    113
    Plan kudu wenna puluwan risk management awulak wunoth. Ow oya kiyanna ekath hari mokak hari loku plan ekak ati ochchara loku wiyadhamak karapu eke
    ------ Post added on Feb 6, 2022 at 10:39 PM
    Ehema wenne na ban. Umba hitanne mewa me lankawe appa kadawal wage kiyalada. Unta ona taran investors la innawa salli puchchanna. Udaharanekata Uber company eka tama profit hoyala na. Un padu pita company eka tamat run karanne. Tesla langadi tamai profit kale.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Ehema wenne na ban. Umba hitanne mewa me lankawe appa kadawal wage kiyalada. Unta ona taran investors la innawa salli puchchanna. Udaharanekata Uber company eka tama profit hoyala na. Un padu pita company eka tamat run karanne. Tesla langadi tamai profit kale.
    Hmmm e katawath hari 🙄
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Yahoo nam watune hari dewal walata invest nokarapu nisa
    etc: Google eke founders la dunna mulienma Google Search engine eke dan use wena algorithm eka liyala mulinma aragena yanne Yahoo ekata, podi ganak illanneth, eth Yahoo eken unwa ganan ganne na
    Passe Google popular wenawath ekkama Yahoo kadan watuna.
    Nokia nagitta? kawadda? (Nokia brand name ekata pay karala third party companies nam phone gahanawa, but un apahu kawadawath market eka dominate karanne naha)
    Facebook nam hithana tharam ikmanta watena ekak na,
    unge FB walata amatharawa thawa kochchara nam products services thiyenawda
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Meta හදන්න කරපු ලොකු වියදමට හරියන්න revenue එකක් fb තාම හොයලා නැහැලු.ඒ මදිවට ඇපල් ස්ටෝ එකෙන් fb app එක remove කරන්න අවදානමක් තියෙනවා ලු. මතකනේ yahoo වලට වුන දේ. Nokia අමාරුවෙන් ගොඩ ආවේ කළින් හොයාගෙන තිබ්බ ආදායමයි brand name එකට මිනිස්සු තිබ්බා විශ්වාසයයි හින්දා. ඔය වගේ ඕන දෙයක් වෙන්න පුළුවන් අලුත් තරඟ කාරයෙක් ආවොත් හරි වැරදි තීරණ ගත්තොත් හරි. ඔයාල හිතන්නේ මොකක් ද? ඒ වගේ ඉහළම තලයක ඉඳලා පහළ තත්ත්වයකට වැටුණ තවත් company ඔයාලා දන්නවා නම් කියාගෙන යන්න.

    (Fujifilm, xerox, Motorola වගේ company කාලෙන් කාලෙට වැටිලා තියෙනවා කියලා අහලා තියෙනවා)
    kelama wela yanna one facebook nam.
    maha kalakanni magulak thamayi loketam kelawana.
    ara musalayage muna penakotath maaraya naginawa
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Yahoo nam watune hari dewal walata invest nokarapu nisa
    etc: Google eke founders la dunna mulienma Google Search engine eke dan use wena algorithm eka liyala mulinma aragena yanne Yahoo ekata, podi ganak illanneth, eth Yahoo eken unwa ganan ganne na
    Passe Google popular wenawath ekkama Yahoo kadan watuna.
    Nokia nagitta? kawadda? (Nokia brand name ekata pay karala third party companies nam phone gahanawa, but un apahu kawadawath market eka dominate karanne naha)
    Facebook nam hithana tharam ikmanta watena ekak na,
    unge FB walata amatharawa thawa kochchara nam products services thiyenawda
    Tfs bro 👍

    meta coins walata tiyana බලපෑම kohomada meken
    Danuwath na bro. Meta coin meta company Eka ataariya kiyala Meke kawuda udin kiyala tibba dakka
    ------ Post added on Feb 6, 2022 at 10:59 PM