Facebook බංකොලොත් වෙයි ද?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Yahoo nam watune hari dewal walata invest nokarapu nisa
    etc: Google eke founders la dunna mulienma Google Search engine eke dan use wena algorithm eka liyala mulinma aragena yanne Yahoo ekata, podi ganak illanneth, eth Yahoo eken unwa ganan ganne na
    Passe Google popular wenawath ekkama Yahoo kadan watuna.
    Nokia nagitta? kawadda? (Nokia brand name ekata pay karala third party companies nam phone gahanawa, but un apahu kawadawath market eka dominate karanne naha)
    Facebook nam hithana tharam ikmanta watena ekak na,
    unge FB walata amatharawa thawa kochchara nam products services thiyenawda
    Yko fb wala main income stream eka ad revenue 98%
     
    • Like
    Reactions: B.Chat

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Yko fb wala main income stream eka ad revenue 98%
    Ad revenue eka kadan watenna nam ithin target audience fb eken kadenna one?
    Minissunta fb eken ayin wela yanna wena platform ekak na ne?
    Google Plus wage competitive project uth unsuccessful wela shutdown kara.
    Whatsapp boycott karamu kiyala rallak ehemath awe. Ko dan ewa?
    Platform eke mona tharam privacy awul thibbath ads dana un aniwa hama welema pick karaganne wadima target audience ekakata reach karanna puluwan platform eka.
    Eka nisa oya kiyana tharam ikmanata nam Facebook kadan watenne na.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොන එකවුන්ට් වලටද අතේ ගහන්නේ ශෙයා කරපන් කෝ

    Account බලලා අතේ ගහන්න මොකෝ ඕකේ stars ලා ඉන්නවා කියලද...

    ඇප් එක open කරලා හරියන එකක් දෙකක් සෙට් වෙනකන් scroll කරලා ගහලා බඩු ගියාම වහලා දානවා...නමක් ගමක් වත් බලන්නේ නෑ...වැඩකුත් නෑනේ 😂

    ෆේස්බුක් වැටිලා කිරිය නැගිටලා එනකොට සකර්බරයගේ තැන gtrz ට එනකොට කොහොමද ගැම්ම

    අපෝ යන යන තැන norwegian salmon fillet ඇඩ්ස් ම දැකලා එපා වෙයි
    ------ Post added on Feb 7, 2022 at 11:18 AM
     
    • Haha
    Reactions: Don GasCan

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ෆේස්බුක් එකේ මගේ යාලුවෙක්ට දැන් අවුරුද්දක් තිස්සේ කතාකරන්න හදවා. මැසෙන්ජර් එකේ මැසේජ් 100ක් විතර දාල තියනවා. තාම මූ මට කතාකරේ නෑ. ඉස්කෝලෙන් පස්සේ අවුරුදු 13ක් ගිහින් තාම හම්බෙන්න බැරි උනා. මෙහෙම වෙච්ච තව උන් ඉන්නවද?
     
    • Like
    Reactions: B.Chat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,530
    113
    Good for earth
    ලොකු දෙයක් උනොත් නම් ..... :giggle:
    මටත් පොඩි කුරිරු සතුටක් තියෙනවා. හැබැයි fb flat form එක මාර friendly වගේම අනිත්වට වඩා services / option දෙනවා කියලා හිතෙන්නේ. හැබැයි ළඟදී ඉඳන් එන revenue වැඩි කරන්න මිනිස්සුන්ගේ privacy එක violat වෙන විදියේ policy වලට agree වෙන්න මිනිස්සු කැමති නෑ එච්චර. එක්කෝ fb එක ඒ policy ෂෙප් එකේ දාන්න තියෙද්දී අනාවශ්‍ය විදියට වැඩේ අනාගත්තා. හැබැයි fb එක පැත්තෙන් එක අතකට සාධාරණයි කරන වියදම් හැටියට free පාවිච්චි කරන එකට හිලව්වකුත් එපැයි.

    aththatama Sathutui ehema wenawa nam
    බ්‍රෝ. facebook එකෙන් කැඩිල යන උන් යන්නෙ තව ඒ වගෙම platform එකකට නෙහ්. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ අවධානයෙන් (attention) සල්ලි හොයන එකකට. ඒ නිසා facebook එකෙන් අයින් උනා කියල ඒ මිනිස්සුන්ට හොඳක් වෙන්නෙ නෑ. සමහරවිට ඉස්සරහට එන social media platforms, facebook එකට වඩා භයානක වෙන්න පුලුවන්. Europe, USA වගෙ රටවල් වලින් නීති දැම්මත් ඒව ලන්කාවටත් ඒ විදියටම බලපායිද දන්නෙ නෑනෙ.

     
    • Wow
    Reactions: NRTG and B.Chat