Facebook බංකොලොත් වෙයි ද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    That won't happen..

    Zuck kiyanne mara porak..aluth paramparawe un posh wenna dan fb yanne naa...un inne insta wala ne...ekath aru gatthane..

    Bugger has no competition at all..facebook eke active user count bahinawa kiyane ekko users la ungema wena platform ekak use karanawa athi...because there is no replacment to fb as we know right.?
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    That won't happen..

    Zuck kiyanne mara porak..aluth paramparawe un posh wenna dan fb yanne naa...un inne insta wala ne...ekath aru gatthane..

    Bugger has no competition at all..facebook eke active user count bahinawa kiyane ekko users la ungema wena platform ekak use karanawa athi...because there is no replacment to fb as we know right.?
    tiktok
     
    • Sad
    Reactions: B.Chat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඕක නං වැටෙන්නෙ නෑ ඒක මට 99% ක් ෂුවර්. අපේ රටවල් කරන්න වගේ ප්‍රොජෙක්ට් එක හොඳට කරන්න යන ගාන සාක්කුවෙ දාගෙන, මොකක් හරි එකක් අටෝලා බයියො සතුටු කරලා එදාවේල ටුවර්ස් වැඩ කරන්නෙ නෑනෙ. ඕකෙ ඉන්කම් එක එන්න අවුරුදු 10 ක් ගියත් ඒ දක්වා ලස්සනට ප්ලෑන් කරලා ඇත්තෙ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    1644186544530.png
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    එහෙම දෙයක් වෙන්නෑ බන්. මොකද facebook එකේ වත් meta project වලවත් රාජපක්ස නමක් තියන එකෙක්වත් උන්ගෙ නෑදෑ කෙනෙක්වත් නෑ නෙහ්. ඕව ගානට ගොඩ යයි
     
    • Like
    • Haha
    Reactions: shenat and B.Chat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    That won't happen..

    Zuck kiyanne mara porak..aluth paramparawe un posh wenna dan fb yanne naa...un inne insta wala ne...ekath aru gatthane..

    Bugger has no competition at all..facebook eke active user count bahinawa kiyane ekko users la ungema wena platform ekak use karanawa athi...because there is no replacment to fb as we know right.?

    Hebai mama lanagadi dakka young generation eka Facebook, Insta platform dekema adu wena scn ekak...

    https://www.newsweek.com/teens-young-people-see-facebook-outdated-leave-newer-platforms-1642288

    Sudu teen sir la madamla nam okkoma bahala inne tik tok , snap chat
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳම වැඩේ මිනිස්සුනට 18 නීතියම දාල කූඩු කරල තියන්න ගියහම ඔහොම වෙනවා..ජෙප්පො ටිකක්ද කොහෙද FB ඵකෙත් වැඩ කරන්නේ..උන් කැමති උන්ට විතරයි බණින්න පුළුවන්..🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Facebook apple eke paid app ekak kaloth privacy wadi karala .oya monawa karath thama nam wetena patak pennawath ne un one nam thawa tika kalekin tiktok ekath gani .
    Bytedance ehema Dena ekak nati wei. Chinese ne
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ඕක වැටුනොත් නන්දෙය නම් සෑහෙන්න සතුටු වෙයි ... මිනිස්සු කි දෙනෙක් නම් උගෙ ජාතිය අමතනවද දිනපතා ...
     
    • Wow
    Reactions: B.Chat