Facebook මිතුරන්ගෙන් දැරියක් සුවපත්කළ වෛද්‍යවර
දුලබ සහ සුවපත් කිරීමට අධික වියදමක් දැරීමට සිදුවන රෝගයක් වන විල්සන් ඩිසීස් නමැති රෝගයෙන් පෙළුණු දැරියක් සුවපත් කිරීමට බණ්ඩාරවෙල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමත්ව සිටිනවා. ඒ වෛද්‍යවරයකුගේ රාජකාරියට පමණක් පණ දෙමින් නොවේ.
බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ කටුමැටි පැලක ජීවත්වූ ඩිලානි සඳමාලි (14) පවුලේ සාමාජිකයින්ට ඇයට අධික මුදලක් වියදම්කොට ප්‍රතිකාර කරන්නට තබා එදාවේ ගැටගසා ගන්නටවත් හරිහමන් මගක් තිබුණේ නැත. දිනකට රුපියල් 6000ක පමණ මුදලක් මේ සඳහා අවශ්‍ය ඖෂධ සඳහා වැයවන නිසාය. මේ පුවත කන වැකුන වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා ෆේස්බුක් සමාජ ජාලයේ තම හිතවතුන් හා එක්ව දැරියට ප්‍රතිකාර සඳහා අවශ්‍ය මිල මුදල් පමණක් නොව, ඔවුනට ජීවත් වන්නට නිවසක්ද තනා දෙන්නට නායකත්වය ලබා දී තිබේ.
වසර 04ක් පාසල නොගිය ඩිලානි සඳමාලි පසුගිය 02දා නැවත පාසල වෙත ගියේද, හිසට සෙවනක් ලැබුවේද, පාලිත බණ්ඩාර සුබසිංහ මහතා හා එක්වූ සැබෑ කරුණාබර පරිත්‍යාගශීලින් නිසාමය.
එදා
අද
- See more at: http://offair.nethfm.com/article/12609#sthash.3snJQJ50.dpuf