facebook රැකගනිමු

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ ගැන නොදන්නා අයට පමණයි:angry:

    අද වැඩි ෙදෙනකුට තිෙයන ප්‍රශ්නය තමයි තමන්ෙග් facebook ඒකවුන්ට් ඒක හැක්ෙනවී රැකගන්න ඒක ෙම්කට ෙහ්තුව තමයි පරිගනක ගැන වැඩි දැනීමක් නැතුව උනත් ඔ්නෑම ෙකෙනකුට ෙබාෙහා්ම පහසුෙවන් facebook එකවුන්ට් එකක් හැක් කිරීමට හැකිවීම :angry:
    මේ දුර්වලතාවය මගහැරවාගැනීමට facebook වලඇති මොබයිල් සිකියුරිටි කොඩ් එක යොදාගන්න පුලුවන් එවිට යම්කෙනෙක් ඔබේ එකවුන්ට් පාස්වර්ඩ් එක හැක්කල පමනින් එකවුන්ට් එකට ලොග්වෙන්න බැහැ මොකද facebook වෙතින් අපේ ජංගම දුරකථනයට එවන අංක 6 කින්යුත් පාස්වර්ඩ් එක ඇතුලත්කරනකන් කිසිම කෙනෙකුට අපේ එකවුන්ට් එකට ලොග්වෙන්නබෑ (කාලවරෙන්කො හොරැටික :lol:)

    මේ පහසුකම ලබාගැනීමට පෙර ඔබේ ජංගම දුරකතන අංකය facebook එකවුන්ට් එකට ලින්ක්කල යුතුයි
    සැ යු -
    දැනටමත් facebook text ඇක්ටිව් කර ඇත්නම් මෙම පියවර අවශ්‍යෙනාවේ


    මොබයිල් එක ලින්ක් කරන්නේ මෙහෙමයි

    1on444.gif

    ඉහත රෑපයට අනුව
    පළමුව
    Account >>> Account settings තෝරන්න

    14jvlmp.gif

    දෙවනුව ඉහත රෑපයේ අංක 1 ස්ථානයෙන් දක්වා ඇති mobile මෙනුව තොරාගන්න

    bbdxg.gif


    ඔබ දැනටමත් මෙබයිල් අංකය ලින්ක් කර ඇත්නම් ඉහත පරිදි පෙනෙනු ඇත නැතිනම් ප්‍රථමයෙන්ම එහි ඇති හිස්තැන් වලට ඔබේ දුරකථන අංකය / රට /සේවාසපයන ආයතනයේ නම ඇතුලු අනෙකුත් කරැණු ඇතුලත් කරන්න ඒ සමගම ඔබ ඇතුලත් කල දුරකතන අංකයට ෆේස්බුක් වෙතින් ලැබෙන කෙටිපනිවුඩයේ ඇති කෝඩ් එක ෆේස්බුක්හි ඒ අවස්ථාවේදීම දැක්වෙන ඩයලින් බොක්ස් එකට ඇතුලත් කිරීම මගින් එය ඔබේ සැබෑ දුරකථන අංකය බවට තහවුරැ කරන්න

    දැන් ඔබ ඔබේ දුරකතන අංකය ෆේස්බුක් වෙත ලින්ක් කර අවසානයි :yes:


    15eigea.gif


    මීලග පියවර ලෙස ඉහත රෑපයේ පරදි Account >>> Account settings
    තොරාගන්න

    ඉන්පසු එහි ඇති Account Security change මෙනුව තොරාගන්න

    ඉන්පසු ඔබට පහතත රෑපයේ පරිදි දිස්වනු ඇත
    1vvgw.gif


    අංක 1 -
    ඉහත රෑපයේ පරිදි මොබයිල් සිකියුරිටි කොඩ් ඇක්ටිව් කිරීම සදහා අංක 1 දැක්වෙන පරිදි https සක්‍රිය කිරිම අනිවාර්යයි :nerd:

    අංක 2 -
    දැක්වෙන්නේ Login Notifications ඔබට අවශ්‍යනම් යොදාගත හැක එමගින් සිදුවන්නේ ඔබේ සාමාන්‍ය IP ඇඩ්‍රස් එක හැර වෙනත් එකකින් ලොග්වන අවස්තාවේදී එම පරිගනකයේ නම ඇතුලත් කල යුතු අතර ඔබ හෝ වෙනත් අයෙකු එකවුන්ට් එකට ලොග්වූ විගස ඒ පිළබදව දන්වා ෆේස්බුක් මගින් ඔබට කෙටිපනිවුඩයක් ලබාදීම සිදුකරයි

    අංක 3 -
    මෙහි ඇති වැදගත්ම යෙදුමයි මෙය ඇත්ටිව්කිරීම මගින් ඔබ ෆේස්බුක් ලොග්වන හැමවිටම එකිනෙකට වෙනස් අංක 6 කින් යුත් කොඩ් එකක් ඔබේ දුරකථනයට කෙටිපනිවිඩයක් මගින් ලබාදෙනු ලබන අතර එම අංකය ඇතුලත් නොකර ඔබේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග්වීම කල නොහැක:D

    ඔබේ පරිගනකයේ මෙය ඇක්ටිව් නොවන්නේ නම් බ්‍රවුසින් හිස්ට්‍රිය සහ කුකිස් ක්ලීන් කර නැවත උත්සාහ කරන්න

    කාරැණික ඉල්ලීමයි මෙය නොදන්නා අයට දැනගැනීම සදහා බම්ප් එකක් දමායන්න
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එල එල......
    අනේ ඕක හැක්කොරල අපිට මොනව කරන්නද බං...

    උඔ වගේ අපතයෙක්ගේ එකවුන්ට් එක හැක් කරොත් කරපු එකා ලැජ්ජාවට දිවිනසාගනී :P:P