මචෝ උඹ මේක බ්ලොග් එකකින් නේද ගත්තේ.. එකේ ලින්ක් එක පොස්ට් එකත එක්ක දාපං..
http://randinublog.blogspot.com/2011/01/facebookoriginalprofile.html
http://randinublog.blogspot.com/2011/01/facebookoriginalprofile.html
me blog eka kageda????ado kawru unath balu wada karanna epa ban.....mama me mahansi wela liwwa eka mokek hari ekek blog ekaka dala.......මචෝ උඹ මේක බ්ලොග් එකකින් නේද ගත්තේ.. එකේ ලින්ක් එක පොස්ට් එකත එක්ක දාපං..
http://randinublog.blogspot.com/2011/01/facebookoriginalprofile.html



me blog eka kageda????ado kawru unath balu wada karanna epa ban.....mama me mahansi wela liwwa eka mokek hari ekek blog ekaka dala.......
munta kiyanna wachana na![]()
mama me hodata kiyala denna thamai hadanne uuta ElaKiri eke thread copy karanna epa kiyala........චාටර් පොරවල් නේද ඉන්නේ.. උබ ගිහින් උට කියපන් බලු වැඩ කරන්න එපා කියල..



mama ElaKiri member wa hoya gaththa machan....me inne Dial eka....මාත් ගිහින් බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා..
"එළකිරි කොල්ලෙක් මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාපුවම එක එහෙම්පිටින්ම කොපි කරලා බ්ලොග් වල දාන්න ලජ්ජා නැද්ද? අඩු ගානේ කොපි කල නම් මං අහවල් තැනින් ගත්ත කියන්න තරම්වත් සදාචාරයක් නැද්ද?"