FACEBOOK ලොව_පුරා බිඳවැටේ
FaceBook වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය මේවනවිට ක්රියාත්මක නොවන බව වාර්තා වේ. එම නිසාවෙන් ෆේස්බුක් භාවිතා කරන්නන් අපහසුතාවයට පත්ව ඇති අතර ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ එම දෝෂය නිරාකරණය කිරීමට ඉක්මනින් ක්රියාමාර්ග ගන්න බවයි. ෆේස්බුක් වෙබ් අඩවිය බිඳ වැටීමත් සමග ෆේස්බුක් සමාගමේ තවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවියක් වන Instagram වෙබ් අඩවියද බිඳ වැටි තිබේ.
Instagram බිඳවැටීම සම්බන්ධව එම සමාගම tweet කර තිබුනේ මෙසේය .
We're aware of an outage affecting Instagram and are working on a fix. Thank you for your patience.
— Instagram (@instagram) January 27, 2015
http://offair.nethfm.com/article/12241#sthash.AJ3ti9IH.dpuf

mata ahune siliin gala saddayak..