FACEBOOK ලොව_පුරා බිඳවැටේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    FACEBOOK ලොව_පුරා බිඳවැටේ

    FaceBook වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය මේවනවිට ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ. එම නිසාවෙන් ෆේස්බුක් භාවිතා කරන්නන් අපහසුතාවයට පත්ව ඇති අතර ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ එම දෝෂය නිරාකරණය කිරීමට ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න බවයි. ෆේස්බුක් වෙබ් අඩවිය බිඳ වැටීමත් සමග ෆේස්බුක් සමාගමේ තවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවියක් වන Instagram වෙබ් අඩවියද බිඳ වැටි තිබේ.

    Instagram බිඳවැටීම සම්බන්ධව එම සමාගම tweet කර තිබුනේ මෙසේය .
    We're aware of an outage affecting Instagram and are working on a fix. Thank you for your patience.
    — Instagram (@instagram) January 27, 2015

    http://offair.nethfm.com/article/12241#sthash.AJ3ti9IH.dpuf


    fb-1.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උදේ පාන්දර ද බිඳ වැටුණෙ මට ඇහුනා සලාං ගාලා සද්දයක් එකක් වැටෙනවා ඕක..:(:(