facebook වගේ Dating site ඒකක්

vidu2006

Member
Dec 8, 2006
53
2
0
badimuda.com team එකෙන් හදපු අලුත්ම ඩේටින් සයිට් එක මගේ යාළුවෝ ගිහිල්ලා බලන්න කැමති අය රෙජිස්ටර් වෙන්න. අඩුපාඩු මොනාහරි තියනවා නම් කියන්න අපි හදන්නම්..

 
Last edited:

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,880
    113
    34
    Kalutara
    ගොඩක්ම ලංකාවේ ඩේටින් සයිට් වල ඉන්නේ කොල්ලෝ විතරයි. එහෙමත් කෙල්ලෙක් ඉන්නේ කලාතුරකින්. හිටියත් බඩුවක් වෙන්නත් පුළුවන් හම්බෙලා දත ගලෝන :sorry: