Mcn supiri us kellekkge profile ekak hadapan. Eken us un add karagena unta request dapan
Thanks meka hariyaiy kiyala matath hithenawaමම දැක්ක කොහෙහරි තියනවා මෙහෙම (Blackhatworld.com වෙන්න ඇති). මම try කරේ නැ.
ඔය strategy එකට පොර USA traffic ගොඩක් ගත්ත කියල දාල තිබ්බ.
- VPN එකක් දාල (USA location) අලුත්ම FB account එකක් location USA දාල හදනවා.
- USA accounts වලට request දානවා.
- Similar nich FB pages වලට like දාන්න ලු. (ඔයාගේ interest එක අනුව related groups and pages suggestions ගන්න)
- එතකොට USA based group පෙන්නනවා ලු (ලු). related nich FB group search කරලා ඒවාට add වෙන්න පුළුවන්.
- ඒ group එකේ spam නොකර posts share කරනවා.
මෙහෙ ඇබලයො වගේ උන් accept කරන්නේ නෑ 100 ට 10ක් වත්Mcn supiri us kellekkge profile ekak hadapan. Eken us un add karagena unta request dapan