Facebook වැඩ්ඩො නැද්ද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇමරිකාවෙ මිනිස්සු ඉන්න හොද page එකක් හදාගන්නෙ කොහොමද?මොකක් හරි field එකකට අදාල වෙන විදියට
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දැක්ක කොහෙහරි තියනවා මෙහෙම (Blackhatworld.com වෙන්න ඇති). මම try කරේ නැ.
    • VPN එකක් දාල (USA location) අලුත්ම FB account එකක් location USA දාල හදනවා.
    • USA accounts වලට request දානවා.
    • Similar nich FB pages වලට like දාන්න ලු. (ඔයාගේ interest එක අනුව related groups and pages suggestions ගන්න)
    • එතකොට USA based group පෙන්නනවා ලු (ලු). related nich FB group search කරලා ඒවාට add වෙන්න පුළුවන්.
    • ඒ group එකේ spam නොකර posts share කරනවා.
    ඔය strategy එකට පොර USA traffic ගොඩක් ගත්ත කියල දාල තිබ්බ.
     
    Thanks meka hariyaiy kiyala matath hithenawa