Facebook වෙනස් වෙලා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ෆේස්බුක් යන්න එපා.. අතිගරු මහාචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට අනුව ෆේස්බුක් විශාදය කියල අලුත් රෝගයක් තියෙනව.. උඹටත් විශාදෙ හැදිල මැරෙයි...
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    හැමෝටම එක පාර දෙන්නෙ නැ බං Updates, ගොඩක් වෙලාවට ලගදි හදපු Account වලට හැම මගුලක්ම ඉක්මනට දෙනවා, පරන ඒවට සමහර විට ඔය අප්ඩේට් එන්නෙත් නැ, Heavy Users ලටත් එහෙමයි.

    තව සීන් එකක් නිතර ලොග් ඉන් ලොග් ඕෆ් වෙනවා නම් ඔය මගුලවල් වැටෙනවා, තියෙන session එකකට Update දෙන්නෙ නැනෙ බං :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම දැක්ක ගමන් බය වෙලා ගියා බන්. මට නම් පට්ටම charter... නොදකින්...
    :angry::angry::angry:
    තෝ එල්ලිලා මැරෙයිද දන්නෙ නැ:lol:

    වැඩි භාවිතයක් නැ බන් :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    eka eka unta eka eka ewa thiyenawa.

    ara black eka mage ayyata awe last year. samahara unta dan enne. mata thama na. samahara unta graph search ekawath thama na.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මම නම් සෑහෙන්න කැමතියි මේ ලුක් එකට. මේකෙන් ගොඩක් නිවුස්ෆීඩ් සෙක්ෂන් එකට අවදානය යොමු වෙනව. අනික ෆොන්ට් සයිස් එකත් ලොකු කරල කියවන්න ලේසියි. Georgia ෆොන්ට් එක තමයි ගොඩක් නිවුස් සයිට් වල යූස් වෙන්නේ ඔය NYTimes.com වල වගේ. මේ වගේ typhography use කරාම වෙබ් එකටත් නිකන් පරණ මෟද්‍රිත ගතියක් එනව.

    මට නම් මාර විදියට මේක අල්ලල ගියා. වෙනදට වඩා දැන් මම නිවුස් ෆීඩ් බලනව. :rofl:

    අනික ලේඅවුට් එක වෙනස් වෙලා නෑනේ නිවුස්ෆීඩ් වල ස්ටයිල්ස් විතරයි. පේජස් වල column 2 -> column 1 ට වෙනස් වෙන එකටනම් මම සහෙන් කැමතියි. :nerd:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    2aa0a6v.jpg
    [/IMG]

    Windows 8 FAcebook app එකනම් මරු