Facebook සහ Google Plus

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Facebook සහ Google Plus සීතල යුද්ධයක!



    google-plus-features.png


    හැමොම දන්නවානේ මෙ දවස් වල අන්තර් ජංජාලයේ තියෙන Hot ම News එක Google Plus කියලා?දන්නේ නැති අය ඉන්නවා නමි කෙටියෙන් කියන්නමි.Google Plus කියන්නේ Google සමාගමෙන් හදපු Social Network එක,​හරියටම තේරෙන්න කියනවා නමි Facebook එක්ක තරග කරන්න එන අලුත් Network එක.

    හැමොම හිතන් හිටියේ Facebook කියන්නේ කවදාවත්ම වටිටන්න බැරි වෙන Site එකක් කියලානේ?ඒත් අලුතින් ආපු Google Plus නිසා මෙ දවස් වල Facebook වල තත්වෙ පොඩිඩක් හෙල වෙලා තියෙනවා?ඈත්තම කියනවා නමි Facebook හි අයිතිකරැ මාර්ක් සකර්බර්ග් මෙ සදහා මුහුණ දෙන්න New “Awesome” Update කියලා සැලසුමකුත් හදලා තියෙනවා?

    ඒත් ගොඩක් අය Google Plus ගැන තාමත් දන්නේ නැහැ,ඒකට හේතුව Google Plus තාමත් පර්යේශන මටිටමෙි තියෙන නිසා.ඔිනිම කෙනෙක් දන්නවානේ Google කියන්නේ කොහොම Site එකක්ද කියලා,ඒ වගේ සෙනගක් එකපාර මෙ අලුත් Network එකට අවොත් ඒක දරා ගන්න බැරි වෙයි කියලා හිතලා Google සමාගම දැනට මෙ සදහා සීමිත පිරිසකට E Mail මගින් Invitation යවනවා


    අපි දැන් බලමු Google Plus වල තියෙන ඒවා මොනවද කියලා?Circles
    මෙ තමයි දැනට Google Plus වල තියෙන ප්‍රසිද්ධම Option එක?මෙකෙන් කරන්න තමන්ගේ යාලුවො Circle එකක් විදියට ඒ කියන්නේ රවුමක් ආකාරය​ට වර්ග කරන්න එක. Friend,Family වගේ තමන් කැමති නමකින් Circles එකක් වර්ග කරන්න පුලුවන්?මෙකේ විශේෂත්වෙ තමයි Facebook වලදි අපි States Update කරනවා වගේ Google Plus වලදි කරාම,ඒ States එක පෙන්නන්න ඔිනි මොන Circles ​එකේද යන්න තෝරන්න පුලුවන් වීම?ඒ වගේම ඔිනි නමි එක Circle එකකට එක States එක ගානේ පෙන්නන්න Multiple ක්‍රමයකුත් පාවිචිචි කරන්න පුලුවන්?Google සමාගම Facebook ට අභියේග කරන්නේ මෙ විදියෙන් Google Plus ​​ට,Facebook ට වඩා පෙෘද්ගලිකත්වය (Privacy) ආරක්ෂා කරන්න පුලුවන් කියලා?

    Hangouts
    මෙකෙන් කරන්න තියෙන්නේ Video Conference කරන එක.

    Instant Upload
    මෙකෙන් එකපාර Google Plus වලට සහ Picasa Web Album එකට හෝ කැමති එකකට එකවර Photos Upload කරන්න පුලුවන්.

    Spark
    මෙකට අපි කැමති මාතෘකාවක් දුන්නම ඊට අදාල දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්?හරියට Google Advance Search එක වගේ.

    Huddle
    මෙකෙන් අපිට කැමති අය එකතු කරලා Group Chat හදාගන්න පුලුවන්.


    කියන්න බැරි උනා Google Plus දැනට E mail මගින් Invitation යවන නිසා,​​ගොඩක් අය බලන් ඉන්නවා Invitation එක එනකන්?ඒක ප්‍රයේජනයට අරන් කැනඩාවෙි එක්තරා බෙහෙත් බඩු විකුනන සමාගමක් මෙ Invitation එක වගේ තමන්ගේ Web අඩවියට යන්න හදපු Spam එකක් යවන්න පටන් අරගෙන,ඒ නිසා Invitation ආපු අය කල්පනාවෙන් හොදේ?


    වාර්තා වෙලා තියෙනවා Google Plus වල හදුන්වා දුන්න Hangouts වලට Facebook විසින් පිලිතුරැ දෙන්න යනවා කියලා?Facebook ඒ වැඩෙිට එකතු කරගෙන තියෙන්නේ Skype?

    කොහොම හරි ආරංචිය ඈත්ත Facebook ත් වැඩෙි අතඅරින්නේම නැහැ?Facebook කියන්නේ Skype දැන් Microsoft ලාගේ නිසා වැඩෙි කරගන්න ගොඩක් ලේසි උනා කියලා?කොහොම හරි නොකියා එහෙම කිවිවෙි Facebook කොටස් වලින් මිලියන 240ක් Microsoft ලට අයිතියි කියන එකද දන්නෙත් නැහැ?


    තවත් කථාවක් තමයි Facebook හිමිකරැ මාර්ක් සකර්බර්ග් ත් Google Plus වල ලියාපදිංචි වෙල කියලා මෙ දවස් වල අන්තර් ජංජාලයේ කථාවක් පැතිර යනවා?C NET NEWS වෙබි අඩවිය අනුව Google Plus වල දැනට මාර්ක් සකර්බර්ග් ගේ නමින් Profile 3ක් තියෙනවා,එයින් 2ක් හොර ඒවා කියලා දැනටම ඔප්පු වෙලා ඉවරයි?
    කොහොම හරි මෙම Profile එක 2000 වඩා වැඩි කටිටයන් තමන්ගේ Circles වලට එකතු කරගෙන තියෙනවා?ඒත් තාමත් මාර්ක් සකර්බර්ග් මෙ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කරලා නැහැ?
    ඔයාලටත් Google Plus සදහා බලන් ඉන්න බැරි නමි මෙ ලින්ක් එක හරහා ඉල්ලීමක් කරන්න පුලුවන් ඉඩක් ලැබුනු වහාම මටත් අවස්ථාවක් දෙන්න කියලා?

    https://services.google.com/fb/forms/googleplus/




    මොකද හිතන්නේ Google Plus , Facebook පරාද කරයිද?

    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: kites

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය circle සීන් එක හරි අවුල් බං..අපි නොදන්න අයත් අපිව උන්ගෙ circle වලට add කරන් ඉන්නව ඒත් අපේ circles වල උන් නැහැ. උන්ව block කරත් උන්ගෙ circles වල අපේ profile එක පෙන්නනවා.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ela machan,,,,,Thaankz 4 da info,,,,,

    matath invitation ekak aava,,,,,maath google + ekata join una,,,awlk nee vage :)

    ee unata thama oka gena kiyanna kal vadiy neda :) :)

    let's see,,,,,
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    fb chaaa wegana ban enne..:dull::dull: ape kollek aluthen register wela eka dannathi kamata frendsla 30k withra ekapara add karala..:rofl: paw e asaranaya 4 days walata block karala mun :lol::lol:

    G+ ela
    11.gif
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,683
    1,203
    113
    Mars
    Circles hodai ban.

    Google+ invitation one nam kiyanna, man gava 10 thiyenava.

    If you need a Google+ invitation, just send a PM with your Gmail account.