facebook-2010

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජනප්‍රිය සමාජ වෙබ් අඩවියක් වන ‍පේස්බුක් වෙබ් අඩවිය පිළිබද තනා ඇති චිත්‍රපටය මේ වන විට බොකස් ඔපීස් වාර්තා තබමින් ඇමෙරිකාවේ තිරගත වෙයි. චිත්‍රපටය ප්‍රදර්ශනය වී පළමු සතිය අවසන් වන විට එය ලැබූ ආදායම ඩොලර් මිලියන විසිතුනකි.

    මාක් සකර්බර්ග් නමැති පුද්ගලයකු සහ ඔහුගේ යහළුවන් සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු අතර ඇතිවන තම අදහස් සොරා ගැනීම සම්බන්ධයෙන් වන නීතිමය ගැටුමක් චිත්‍රපටයේ තේමාව වී ඇත. පේස්බුක් 2004 වසරේදී නිර්මාණය වූ ආකාරය හා එහි ඉතිහාසය හා ක්‍රියාකාරිත්වය මෙයින් විස්තර වෙයි
    ....

    facebook-movie-poster.jpg

    :oo::oo::oo:ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය පිලිබද චිත්‍රපටයක් වතිල ක්‍රියේෂන් වෙතින් නිපදවීමට යයි:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Supunttt

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :oo::oo::oo:ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය පිලිබද චිත්‍රපටයක් වතිල ක්‍රියේෂන් වෙතින් නිපදවීමට යයි:rofl::rofl::rofl::rofl:

    :lol::lol:

    Ranjan Ramanayake and???????????

    ROFL
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :oo::oo::oo:ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය පිලිබද චිත්‍රපටයක් වතිල ක්‍රියේෂන් වෙතින් නිපදවීමට යයි:rofl::rofl::rofl::rofl:

    :rofl::lol:වෙදා සහ අරිෂ්ට හැලියද ? :eek::shocked: අනේ පලයන් උඹ හදන චිත්තරපටි ... ගහපන් පොතක් " මගේ පච කලෙක්ෂන් " කියල ... උදව්වක් ඕනේ නම් කියපන් ප්‍රින්ට් කොරල දෙන්නම් ... :rofl::P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :rofl::lol:වෙදා සහ අරිෂ්ට හැලියද ? :eek::shocked: අනේ පලයන් උඹ හදන චිත්තරපටි ... ගහපන් පොතක් " මගේ පච කලෙක්ෂන් " කියල ... උදව්වක් ඕනේ නම් කියපන් ප්‍රින්ට් කොරල දෙන්නම් ... :rofl::P
    අනේ උඹෙයි මගෙයි ප්‍රින්ටින්.............
    අන්න රවීකරුණානායක දුන්න පෝස්ටර් එක උඹ වරද්දලා ගහල
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :oo::oo::oo:ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය පිලිබද චිත්‍රපටයක් වතිල ක්‍රියේෂන් වෙතින් නිපදවීමට යයි:rofl::rofl::rofl::rofl:

    ඕකට නම් ඔස්කාර් හම්බවෙයි වගේ
    :lol::lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් ඔකේ ෆෙක් කැරැක්ටර් එක අපෙ වින්ඩොස් 8 ඉන්ජිනෙරු මහත්තයට දියන් හොදේ....නැත්තම් ඌ බෙල්ලේ වැල දාගනී.....නැත්තම් පොල් විකුනන කැරැක්ටර් එකක් හරි කමක් නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ උඹෙයි මගෙයි ප්‍රින්ටින්.............
    අන්න රවීකරුණානායක දුන්න පෝස්ටර් එක උඹ වරද්දලා ගහල

    මොන ප්‍රින්ටින් ගැනද දන ගන්න ඕන කියහන් .....පලයන් යන්න ..ඔය දෙසපාලුවොන්ගේ වැඩ අපි කොරන්නේ නෑ........ :rofl: