facebook account 2

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    එහෙම අවුලක් නෑ බන්:no:.උබට පුලුවන් නම් එකවුන්ට් 10ක් හරි හදාගනින්:lol:.එකම කොම්පියුටර් එකකින් ලොග් වෙනවා කියලා ඒ දේ එකවුන්ට් වලට බලපාන්නෙ නෑ;)
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    30 day block වෙලා නම් ගූගල් chrome එකේ unfriend finder දාගෙන රික්වෙස්ට් කරපු එවුන්ව අයින් කරපන්.එතකොට හරි..