Facebook Profiles Hack කරන්න පුළුවන්ද අහල සමහර වෙලාවට එළකිරි එකේ Threads පල වෙනවනෙ.ඔන්න මම අද ඒකට විසදුමක් අරගෙන ආවා.ඇත්තම කියනවනම් මෙම අලුත් ක්‍රමය හොයාගෙන තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ Hacker කෙනෙක් වන ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයෙක්.
.
.
.
.
.
මේ පුද්ගලය ගැන කථා කරනව නම් එළකිරි සාමාජිකයින්ට අමුතුවෙන් කියන්නට අවශ්‍යය නොවෙනවා ඇති.දුටු සැනින් මොහුව හදුනාගන්න පුළුවන්
.
.
.
.
.
මම හිතන්නේ මේ පින්තූරේ දැක්කම ඔගොල්ලන්ට හිතාගන්න පුළුවන් මේ අලුත් ක්‍රමය ගැන.හරිම ලේසී හරිම පහසුයි.කිසිදු බාහිර හෝ අභ්‍යන්තර හානියක් වෙන්නෙ නෑ
අප ප්රවෘත්ති අංශය මොහුගෙන් මේ පිළිබධ කළ විමසීමකදී මොහු සදහන් කලේ මේ ක්‍රමය සදහා ඔහු Adobe Photoshop මෘදුකාංගයේ නවතම සංස්කරණය භාවිතා කර භවත්.මෙම ක්රමයේ සාර්ථකත්වය අධ්‍යනයට Adobe Lightroom 3.6 මෘදුකාංගයද භාහිරව යොදාගෙන ඇති බවයි.මෙතෙක් පහළවූ වේගවත්ම Facebook Hacking ක්‍රමය මෙය ලෙසත් Mark Zuckerberg මහතා අද සිය Twitter පිටුවෙන් ප්‍රකාශ කර ඇත.
බොහෝ විට Facebook ආයතනයේ පරිපාලන අංශය වෙත
HacKrisH මහතාගේ සේවය ලබා ගැනීමට ඉඩ ඇතැයි අන්තර්ජාල විචාරකයන් පවසනවා
________________________________________________________
ශ්‍රී ලාංකීය තරුණ ව්යවසායකයාණෙනි ඔබට අපේ උත්තමාචාරය

Last edited:

.