Facebook Account Hack Tricks

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හා හා මට මතකයි ගැන්ග්බැන්ග් එකක් ගියා එක දිගට දවස් ගානක්

    ඒ වගේම එලකිරි එකේ වැඩිපුරම දවස් ගානක් ටොප් වෙවි බම්ප් උන ත්‍රෙඩ් එක හිකිස්
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මූ කලින් බයිට් වෙච්ච එක නැද්ද බන්?? මට ආසයි බලන්න
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    අප ප්‍රවෘත්ති අංශය මොහුගෙන් මේ පිළිබධ කළ විමසීමකදී මොහු සදහන් කලේ මේ ක්‍රමය සදහා ඔහු Adobe Photoshop මෘදුකාංගයේ නවතම සංස්කරණය භාවිතා කර භවත්.මෙම ක්‍රමයේ සාර්ථකත්වය අධ්‍යනයට Adobe Lightroom 3.6 මෘදුකාංගයද භාහිරව යොදාගෙන ඇති බවයි.මෙතෙක් පහළවූ වේගවත්ම Facebook Hacking ක්‍රමය මෙය ලෙසත් Mark Zuckerberg මහතා අද සිය Twitter පිටුවෙන් ප්‍රකාශ කර ඇත.

    Mal Baba Exclusive




    පුහ් ... මුට ගිය කල :rofl:

    උයත් හැකර් කෙනෙක් නේද බබා :lol:

    :lol::lol: