මගේ account එක මීට මාස 6කට විතර කලින් deactivate කළා. ඒකට මම mobile code එකක් එනවිදියට හදලා තිබ්බේ, දැන් මම ලොග් වෙන්න බලද්දී ලොග් වෙන්න බෑ. code එක අහනවා. Phone එකට code එක එන්නේ නෑ, මම customer support එකට ticket දැම්ම මගේ verification (Passport copy) එක්ක කීපවථාවක්ම , දාපු එකකටවත් reply කරන්නේ නෑ. මට නැවත account එක ගන්න මොකක්ද කරන්න ඕනා. මම account එකේ username, password, email access, Phone number හැමදේම තියෙනවා.
දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න නැවත account එක ලබාගන්න.



දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න නැවත account එක ලබාගන්න.
Last edited:
FB code එක විතරද එන්නේ නැත්තේ ? 