Facebook account suspended

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    Facebook account එක Suspend වෙලා, හේතුව දන්නේ නෑ, අලුතින් හදලා ටික දවසයි ගත වුණේ, මේකට සම්බන්ධව Business Page එකකුත් හදලා තිබුණා, Fake account හදාපු එකක් නොවේ, Page එකේ නම Business එකේ නමින්ම ගන්න පුළුවන් වූ නිසා එය වටිනවා. මෙය Un-suspend කර ගන්න හරි විදිය කියා දෙන්න, මේ ගැන දන්නා උදවිය. ස්තුතියි.
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    අලුතින් හදලා ටික දවසයි ගත වුණේ
    මේක තමයි අවුල, මං දැක්ක හොදම account suspension algorithm එක තියෙන්නේ FB එකට
    සකර්බර්ග්ගේ මොලේට ගහන්න බෑ බන්; just give up
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,250
    20,794
    113
    ඔයාගේ ඇත්ත නමට profile එක හදලා තියෙනවා නම් පුළුවන් වෙයි. Support ඉල්ලලා බලන්න.

    නැත්තන් ඉතින් අලුතෙන් එකක් හදා ගන්න වෙයි ඉතින්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,033
    113
    Facebook account එක Suspend වෙලා, හේතුව දන්නේ නෑ, අලුතින් හදලා ටික දවසයි ගත වුණේ, මේකට සම්බන්ධව Business Page එකකුත් හදලා තිබුණා, Fake account හදාපු එකක් නොවේ, Page එකේ නම Business එකේ නමින්ම ගන්න පුළුවන් වූ නිසා එය වටිනවා. මෙය Un-suspend කර ගන්න හරි විදිය කියා දෙන්න, මේ ගැන දන්නා උදවිය. ස්තුතියි.
    බිස්නස් එකෙ නමින් අකවුන්ට්ස් හදන්න බෑ. පේජ් සහ ගෲප්ස් විතරයි. උබ බිස්නස් පේජ් එකත් ඒ නමින්ම හදලා පේජ් එකෙ ඇඩ්මින් හරි එඩිටොර් හරි කලාද? :confused: :confused: :confused:
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    බිස්නස් එකෙ නමින් අකවුන්ට්ස් හදන්න බෑ. පේජ් සහ ගෲප්ස් විතරයි. උබ බිස්නස් පේජ් එකත් ඒ නමින්ම හදලා පේජ් එකෙ ඇඩ්මින් හරි එඩිටොර් හරි කලාද? :confused: :confused: :confused:
    නෑ. Profile එක හැදුවේ මගේ නමින්. ඒකේ Pages වලට ගිහින් Business Page එක හැදුවේ.