Facebook ad campaign

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
Website එක්කට ට්‍රැෆික් ගන්න Facebook ad campaign එකක් හරියට දාන විදිය දන්න අය පොඩ්ඩක් කියල දෙන්නකෝ , උදව්වක් විදියට අනිත් අය bump එකක් දෙන්න.thanks😊
 
  • Like
Reactions: Nice_guy

POSIFY

Member
May 26, 2018
6
0
0
Divulapitiya
traffic ganna ad campaign danna nam click bait image ekak use karala e post eka ad campaign karanna one. nath nam godak organic viewers la wena web site ekakata redirect wenawata kamathi na. balanne na.