Facebook ads

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Facebook එකේ ඇඩ් දාන එළකිරි කස්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕන. සාමාන්‍යයෙන් US$100 ක් වියදම් කළොතින් පේජ් එකට LIKES කියක් ගන්න පුලුවන්ද? :shocked:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    wadak na bn salli deela ganna like melo rahak nathi un like karanne puluwan nam like 100k wage thiyana kukulekta rupiyal 500k deela share parak dapn like karanna kiyala :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    wadak na bn salli deela ganna like melo rahak nathi un like karanne puluwan nam like 100k wage thiyana kukulekta rupiyal 500k deela share parak dapn like karanna kiyala :yes:

    like 100k thiyena eun kiyana aya keewe ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇතුලට වරෙන් ;).......
    ..............
    .......
    .......
    .......

    Facebook එකේ ඇඩ් දාන එළකිරි කස්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕන. සාමාන්‍යයෙන් US$100 ක් වියදම් කළොතින් පේජ් එකට LIKES කියක් ගන්න පුලුවන්ද? :shocked:

    මචන් ඇඩ්ස් දාන්න එපා.. උඹගේ පේජ් එකේ හොඳට නැගල යන පොස්ට් එකක් දාල ඒක සල්ලි ගෙවල Boost කරපන්. පට්ටම ලාබයි. එතකොට පොස්ට් එක යනවා වෝල් වලට. එක තමයි ලාබම සහ හොඳම ක්‍රමය. හොඳට වදින බලන්න හිතෙන පොස්ට් එකක් දාපන්..ඔය ගානෙන් ලයික් 7000 කට එහා ගන්න පුළුවන් වෙයි..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචන් ඇඩ්ස් දාන්න එපා.. උඹගේ පේජ් එකේ හොඳට නැගල යන පොස්ට් එකක් දාල ඒක සල්ලි ගෙවල Boost කරපන්. පට්ටම ලාබයි. එතකොට පොස්ට් එක යනවා වෝල් වලට. එක තමයි ලාබම සහ හොඳම ක්‍රමය. හොඳට වදින බලන්න හිතෙන පොස්ට් එකක් දාපන්..ඔය ගානෙන් ලයික් 7000 කට එහා ගන්න පුළුවන් වෙයි..

    Thanx a lot macho..ubata saamanyen keeyak wage giyaada (Gaana) likes keeyak wage wedi unaada ?
     
    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    ඒක හරියටම කියන්න බෑ මචන් 4000-- 5000 වගෙ උපරිම යාවි, ඊකත් උබ දාන image eka මත වෙනස් වෙනවා
     
    Thanx machan