ෆේස්බුක් ඇඩ්ස් වලට usa විතරක් ටාගට් කරල $50ක වගේ පොඩි බූස්ට් එකක් දුන්නොත් එක එන්ගේජ්මන්ට් එකකට කීයක් වගේ යනවද? ලංකාවෙ නම් $0.01ක් වගේනේ යන්නේ.

ඔයාගේ content එක අනුව depend වෙනවා..US, UK වලින් facebook engagment ගන්න ලේසි නැහැ.
$50 washpa wenawa bn oya ratawalata![]()
madi machan mara costs wenne
ෆේස්බුක් ඇඩ්ස් වලට usa විතරක් ටාගට් කරල $50ක වගේ පොඩි බූස්ට් එකක් දුන්නොත් එක එන්ගේජ්මන්ට් එකකට කීයක් වගේ යනවද? ලංකාවෙ නම් $0.01ක් වගේනේ යන්නේ.
![]()
මචන් සරලවම කිව්වොත් ඔය වැඩේ ඉෆෙක්ටිව් නෑ. USA ටර්ගෙට් කරල ඇඩ් එක දැම්මට අපේ එකවුන්ට් එක ලන්කාවෙ නිසා හෝ මොන මගුලක් හින්ද හරි විව්ස් එන්නෙ, ඉන්දියාව, පකිස්තානය, මැලේසියාව වගේ රටවල් වලින්. එක එක විදිහට ඇඩ් දාල බලල තියෙනව. මටනම් හරි ගියේ නෑ. බොරු වියදම විතරයි.
ඊට වඩා ඉෆෙක්ටිව්, අදාල රටේ ඉන්න ෆේස්බූක් පොමෝට් කරන ෆ්‍රීලන්සර් කෙනෙක් අල්ලගෙන වැඩේ කරගන්න එක.