Facebook ads

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා මම ladies clothing (Frock) Page එකක් කරනවා.කව්රු හරි හරියටම දන්නා කෙනෙක් කියපල්ලකෝ Sales එන්න facebook ads campain එකක් කරන විදිය
    ලොකු උදව්වක් මචන්
    step by step කියලා දෙනවනම් ගොඩාක් හොදයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,348
    1
    5,215
    113
    Youtube එකේ සිංහලෙන් ,English වලින් දෙකෙන්ම කරපු guides තියනවා
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Youtube එකේ සිංහලෙන් ,English වලින් දෙකෙන්ම කරපු guides තියනවා
    Youtube එකේ සිංහලෙන් ,English වලින් දෙකෙන්ම කරපු guides තියනවා
    බැලුවා මචන් ගොඩක් ඒවා තියෙන්නේ වෙබ්සයිට් එකකට ගෙන්නගන්න ගයිඩ් .අනික තියන ඒවා ගොඩක් පරණයි දැන් ඇඩ්ස් මැනේජර් එකත් ගොඩක් වෙනස්
    bump
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,123
    4,885
    113
    ගවුම් කිව්වට ගවුම් වලත් ලොකු range එකක් තියෙනවා මල් මල් ගවුම්ද , party frocks da , bodycon dress da
    මොන වයසේ අයද , මොන වගේද price range එකක් යන්නෙ
    කියල මුලින්ම Target Audience එක අදුර ගෙන ඉන්න
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ගවුම් කිව්වට ගවුම් වලත් ලොකු range එකක් තියෙනවා මල් මල් ගවුම්ද , party frocks da , bodycon dress da
    මොන වයසේ අයද , මොන වගේද price range එකක් යන්නෙ
    කියල මුලින්ම Target Audience එක අදුර ගෙන ඉන්න
    etika hari machan .karana widya kiyanna puluwanda