Facebook ADS

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,596
    2,191
    113
    🤍
    හිතපන්කෝ අපි ඇඩ් එකක් ගහනවා කියලා රුපියල් 5000 දවස් 7කට..එතකොට එන ඇඩ් ක්ලික් වලින් එන වට්සැප් මැසෙජ් ගාන 100 යි නම්

    ඇපි ඒ ඇඩ් එකම රුපියල් 10000 ක් දාලා දවස් 7කටම ගැහුවෝත් කලින්වට වඩා රීච් එකක් යනවා නේද බන්
     
    • Like
    Reactions: TechnWeb

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,510
    1
    10,434
    113
    හිතපන්කෝ අපි ඇඩ් එකක් ගහනවා කියලා රුපියල් 5000 දවස් 7කට..එතකොට එන ඇඩ් ක්ලික් වලින් එන වට්සැප් මැසෙජ් ගාන 100 යි නම්

    ඇපි ඒ ඇඩ් එකම රුපියල් 10000 ක් දාලා දවස් 7කටම ගැහුවෝත් කලින්වට වඩා රීච් එකක් යනවා නේද බන්
    mama ekak gahuwa melo rahak na
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,475
    113
    Reach උනාට එහෙම කෙලින්ම මැසේජස් ඩබල් වෙන්නෙ නෑ.
    සමහර ප්‍රඩක්ට් තියෙනව 1 USD දාලා ගැහුවම වියදම් කරන ගාන වගේ 10-20 ගුනයක sales එනව. ඒත් ඒක වැඩි කරත් එන්නෙ කලින් තිබ්බ sales ප්‍රමාණෙමයි. මම හිතන්නෙ ඒ product එක කස්ටමර්ස්ලා ඉන්නෙ එච්චරයි.