facebook blaster

Aug 10, 2010
347
11
0
නොදකින් !!! මේවගේ ඒවා දාන්න එපා මෙහෙම කීලොගර් පිරිලා ඇති පාඩුවෙ ‍ඉන්න උනුත් ඇවිස්සිලා බාන්න ගිහින් ව‍ලේ ‍වැටෙනවා
 
Aug 13, 2010
423
106
0
නරකමුල්ල

according to common sources its a fb hacker machang net eka tiyana godak fb hackers kiyanne fake links.usersla dakka gaman dl karana nisa uploadersla dhanava keyloggers so anik ung hack karnda gihing apiwama hack wei

ඒ කතාව නම් ඇත්ත. ගොඩාක් හැක් කරන්න තියන සොෆ්ට්වෙයාර් වලින් අපිවමයි හැක් වෙන්නේ. ක්‍රැක් කරපු ඇන්ටි වෛරස් දාගත්තම ඒ ඇන්ටි වෛරස් එකෙන් එයාලගේ වෛරස් ටික අල්ලන්නේ නැති වෙන්නයි ක්‍රැක් කරන්නේ