Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ

    දහනම හැවිරිදි ශිෂයයෙකු සමඟ 20 හැවිරිදි තරුණියක කෙරුණු සංවාදය (facebook chat) කි.

    …………………………………………………………………………………………….
    (ඉංග්‍රීසියෙන් ටයිප් කරලා තියෙන්නේ කොල්ලා. කෙල්ල සම්පූර්ණ සිංහලෙන් :)
    May 13 10:09pm


    Hi
    හායි

    where are you from?
    ෆ්‍රොම් ෆේස්බුක්

    no
    Live in?
    මගේ ‍ප්‍රොෆයිල් එක බලන්නකෝ

    ok
    oya A/L karala iwarada?
    ඔව්

    monawada kare akki?
    උසස් පෙළ

    hari hari
    mama ahanne subject eka?
    ඔයා මාව දන්නවාද?

    naaaaaaaa
    hamoma danagena ah chat karanne
    ගණිත විෂය ධාරාව

    mamath ekama thama karanne
    hari easy ne
    ඔයාට කෙල්ලෙක් ඉන්නවද?

    enek gana hopes thibuna
    but mama eyagen exam iwara unama ahanna kiyala hitiye
    mama parakku wadi
    ඇයි මොකද උනේ

    wena kenek ekka yalu wela
    monawa karannada?
    dan kale kello ohoma thama
    ඇයි ඔයාත් වෙන කෙනෙක් එක්ක යාළු නොවෙන්නේ
    ඇයි එහෙම කියන්නේ. කොල්ලෝ හොඳයි ද?

    mata ba
    mama eyata serious iove kare
    sorry
    love
    ඔයාට වයස කීයද?


    yesterday mage birthday eka
    19
    සුබ උපන් දිනක් වේවා මල්ලියෝ

    thank you so much akki
    ඔයා ආදරේ කරපු කෙනා ගොඩක් ලස්සනද?

    godakma na
    lassanai
    ඇයි ඔයා එයාට ආදරේ කළේ


    eya hari ahinsakai
    kawadawath trousers adinne na
    skirt witharai adinne
    study walata harima dakshai
    ඒ නිසාමද ආදරේ කලේ. එයා trousers ඇන්දොත් තරයා වෙනව ද?
    එයා ෆේල් වුනොත් තරහා වෙනවද?



    ane kwadawth na
    mama eyata pana wage adare kare
    kawadawath eyawa amathaka karanne na. eyawa labunath nolabunath eyatama withrai adare.
    මල්ලී. මතක තියාගන්න
    මට ෂුවර් ඔයා ඔය කතාව තව අවුරුද්දකින් කියන්නේ නෑ.
    ජීවිතේදි සම්බන්ධතා ඇතිවෙනවා නැතිවෙන වා. කිසිම දෙයක් සදාකාලික නෑ.

    na akki
    boru newei
    බොරු නෙවෙයි බව දන්නවා.
    අපි ආදරේ කරන හැමදේම දාලා අපිට කවදාහරි යන්න වෙනවා

    mata kawada hari hoda kenek labeine
    ඒක කියන්න බෑ. කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ

    Ow, e unata eya wage aya thawa innawane
    ඔයා කැමති මොනවගේ කෙනෙකුට ද?

    e wage kenekuta thama
    me eka newe
    ඔව්කියන්න?

    oyage result kohomaha A/L wala
    AAA


    ane yanna
    boru ne
    ඇත්ත...


    ammoooooooo
    oya mara meterayak ne
    ඇයි. කෑගහන්නේ අම්මා බැන්නද?


    matanam adenawa
    ගොඩක් බැන්නද?


    pass wenawa kiyala sure
    but A3k ba
    AAA දැම්මම මීටර් ද?


    nathuw Maths ne
    හ්ම්....
    මට කම්මැලියි. ව්හිළු කථාවක් කියන්නකෝ


    Sorry
    ඇයි සොරි කියන්නේ. කෙල්ලො ඉස්සරහා හැම එකටම සොරි කියන්න එපා


    mama ewa danne na
    අයියෝ පිස්සෝ හිනා වෙලා ඉන්නකෝ


    me august iwara unama hina wena bari a
    පිස්සා


    pissa kiyanne
    ithin mata bayai
    කොල්ලෙක් වගේ ප්‍රශ්න වලට මූන දෙනවා මැට්ටෝ


    oya hoda adarawanthiyak wenna athi neda?
    ඇයි එහෙම අහන්නේ...?
    ඔයාට එහෙම හිතුනද?


    ai oya ipadila thiyenne february 14 ne
    hikzzzzzzzzz
    ඉපදෙනකොට මම පොඩියි නේ. ඔච්චර දෙවල් හිතුවෙ නෑ J


    me mata ape ammiwath ohoma baninne na
    oyata kollek innawane
    aya sure
    නෑ...!


    onna dawase boruw
    ඇත්තමයි


    hari hari
    haduna ganna labeema sathutak
    e wage girl kenek
    ඒ මොකද ඒ. මම ඔයාට කැමති වෙන්නේ නෑ
    clip_image001.gif

    pissuwak athai
    moko uneeeeee
    hellooooooooooooo
    මුකුත් නෑ


    oya oya nidi mathe inne
    gihin nida ganna
    නෑ අම්මා කථාකරා. එයාලා අද බැංකොක් ගියා


    mamath giya
    කොහෙද?


    bangkok
    ane oya giyada?
    ඔයා කොහෙද ගියේ


    Mamada
    ..............(මද වේලාවකට පසු)..............


    නිදි නේද? එහෙනම් දොයියන්නකෝ


    Baaaa
    oya mulin doyyanna
    දොයියන්න පැටියෝ


    Ba sudu
    oyawa mathak una
    ඇයි?
    ඒ මොකද?
    විකාර


    e nisa doyyanne nathiwa awa
    na manasgata
    මෝඩ පැටියා


    oya modi
    ඔයා ඇඳ උඩද ඉන්නෙ බබා


    ow
    why?
    මොකකින්ද චැට් කරන්නේ


    lap eken
    mama ada yatata yannada?


    mata palui
    මම ඉන්නවානේ


    hitiyata mama laga neweine
    ලඟට එන්නද?




    ha enna
    ඔන්න ආවා...!
    clip_image001.gif

    awanam mawa doi karanna
    දොයියන්නද එන්න කිව්වේ...!


    ow
    na bayyanna
    ko ithin
    බයියන්න කියන්නේ?


    ai chooti kaledi kiyanne nida gannwata
    ane suduuuuuuuu
    උම්මා එකක් දෙන්නම් බබාට?


    ha
    එක්කෝ බෑ...!


    ehakota ninda yai
    aneeeeeeeeeee
    එතකොට ඔයා නිදාගන්න එකක් නෑ


    ai e?
    ow ithin ekak madi thama
    කීයක් ඕන ද?


    Oya kmahi gnak
    oya kamathi ganak
    ඔයා ඇත්තටම ඔයාගේ පරණ ගෑණු ළමයට ආදරේ ද?


    ow
    eth dan wadak nane
    ඔයා කිව්වේ හදවතින්ම ආදරෙයි කියලා නේ
    කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා නේ


    ow
    ඉතින් මෙහෙම හැසිරෙන එක හොඳ මදි නේද?


    ithin kiss ekak dunnata mokada wenne
    ඔහොම තමයි මල්ලී...
    ඔයා කිව්වෙනං ජීවිතකාලෙටම අමතක වෙන්නේ නෑ කියලා


    rawatuna neda
    ඔයානේ රැවටුනේ


    moktada
    හරි.. ඒත් මේ ටික අහගෙන යන්න
    ඔයා මේ උන දේ ගැන දුක් වෙන්න එපා. ඒත් දෙයක් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන් හතරපාරක් හරි හිතලා බලන්න.
    තව දෙයක්. පිටින් පේන පලියට කිසිදෙයක් විශ්වාස කරන්න එපා..හදිස්සියෙවත් මේ ඔයා ආදරේ කරපු කෙනා ඔයාට කැමති වෙන්න කලින් ඔයා ගැන චෙක්කරලා බලන්න කරපු දෙයක් නං.


    එහෙනං ඔන්න මම යනවා.
    බුදු සරණයි...!
    පරිස්සමින් සතුටින් ඉන්න.


    L
    Ane yanna epa. Mata samawenna.
    mata ada inda yana ekak na L
    කෝ ඉතින් හිනාවෙන්න ළමයෝ
    නින්ද යන්නේ නැත්නං ගිහින් පාඩම් කරන්න.


    Ane....
    මෙච්චර වෙලා චැට් කළේ ඔයාගෙම අක්ක කෙනෙක් කියලා හිතාගන්න.
    ………………………………………………………………………………………………

    chat-2-e.jpg


    මේ චැට් එක කලේ මම. ඒ කිව්වේ කෙල්ලගේ චරිතෙ කලේ මම. හැබැයි කොල්ලා ගැන නම් කියන්න බෑ.


    මට කාවවත් අපහසුතාවයට පත්කරන්න ඕනකමක් නෑ. ඕන කළේ ඔයාලට දෙයක් කියලා දෙන්න. කවදාවත් පිටින් පේන විදියට කාවවත් විශ්වාස කරන්න එපා. ෆේස්බුක් කියන්නේ ඔයාගේ අනන්‍යතාවය පිළිඹිබු වෙන තැනක්. ඒ නිසා සමාජය ඉදිරියේ ඔයාලගේ අනන්‍යතාවය කෙළෙසගන්න එපා.

    Source
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆෙස් බුක් එකේ කොල්ලෝ වගේම කෙල්ලෝ වුනත් ඕන තරම්
    මේ වගේ රැවටිම් වලට ලක් වෙන ඉඩකඩ වැඩ්යි...
    ඒවා නවත්වන්න විදියක් නෑ..
    මේවාට බොහෝ සේ නැඹුරු වෙන්නේ ගෙවල් වලට විතරක් සීමා වේලා ජිවත් වෙන පිරිසයි..
    සමාජය ගැන හරි හැටි අවබෝධයක් නැති එක එක්තරා විදියකට හේතුවක් වෙනවා මේ..
    වගේ මුලා විම් වලට හසු වෙන්න..

    කොහොම වුනත් මේ වගේ චැට් කල පලියට තමන්ගේ පෞද්ගලික විස්තර කියන්න උත්සහ කරන යන එක නම් වැරදි..
    මම වුනත් අත්දැකිමෙන් දන්නවා.. දවසින් මමත් එක්ක චැට් කරලා පැයක් යන්නට කලින් මගෙන් ෆොන් නම්බර් අහන චරිත...
    ඒ තරමට ඉක්මණින් කෙල්ලෙක් රැවටෙන අවස්ථා ඕන තරම් තියෙනවා..

    මම කියන්නේ නෑ මේ වගේ ඉක්මන් පියවර ගන්න හැමෝම වැරදි චරිතයක් හැටියට..
    ඒත් මීට වඩා ඉවසිලිමත්ව කටයුතු කරනවා නම් නේ හොද..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    kollek bite aiyoo salli... oka thama kiyanne ganu lamayek ekka chat karala sabba sakala manaawama kiyanna gihin anthimata ana gannawa kiyala