Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ

    Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ

    . දිනය 5/14/2011



    දහනම හැවිරිදි ශිෂයයෙකු සමඟ 20 හැවිරිදි තරුණියක කෙරුණු සංවාදය (facebook chat) කි.

    …………………………………………………………………………………………….
    (ඉංග්‍රීසියෙන් ටයිප් කරලා තියෙන්නේ කොල්ලා. කෙල්ල සම්පූර්ණ සිංහලෙන් :)
    May 13 10:09pm


    Hi
    හායි


    where are you from?
    ෆ්‍රොම් ෆේස්බුක්


    no
    Live in?
    මගේ ‍ප්‍රොෆයිල් එක බලන්නකෝ


    ok
    oya A/L karala iwarada?
    ඔව්


    monawada kare akki?
    උසස් පෙළ


    hari hari
    mama ahanne subject eka?
    ඔයා මාව දන්නවාද?


    naaaaaaaa
    hamoma danagena ah chat karanne
    ගණිත විෂය ධාරාව


    mamath ekama thama karanne
    hari easy ne
    ඔයාට කෙල්ලෙක් ඉන්නවද?


    enek gana hopes thibuna
    but mama eyagen exam iwara unama ahanna kiyala hitiye
    mama parakku wadi
    ඇයි මොකද උනේ


    wena kenek ekka yalu wela
    monawa karannada?
    dan kale kello ohoma thama
    ඇයි ඔයාත් වෙන කෙනෙක් එක්ක යාළු නොවෙන්නේ
    ඇයි එහෙම කියන්නේ. කොල්ලෝ හොඳයි ද?


    mata ba
    mama eyata serious iove kare
    sorry
    love
    ඔයාට වයස කීයද?


    yesterday mage birthday eka
    19
    සුබ උපන් දිනක් වේවා මල්ලියෝ


    thank you so much akki
    ඔයා ආදරේ කරපු කෙනා ගොඩක් ලස්සනද?


    godakma na
    lassanai
    ඇයි ඔයා එයාට ආදරේ කළේ


    eya hari ahinsakai
    kawadawath trousers adinne na
    skirt witharai adinne
    study walata harima dakshai
    ඒ නිසාමද ආදරේ කලේ. එයා trousers ඇන්දොත් තරයා වෙනව ද?
    එයා ෆේල් වුනොත් තරහා වෙනවද?





    ane kwadawth na
    mama eyata pana wage adare kare
    kawadawath eyawa amathaka karanne na. eyawa labunath nolabunath eyatama withrai adare.
    මල්ලී. මතක තියාගන්න
    මට ෂුවර් ඔයා ඔය කතාව තව අවුරුද්දකින් කියන්නේ නෑ.
    ජීවිතේදි සම්බන්ධතා ඇතිවෙනවා නැතිවෙන වා. කිසිම දෙයක් සදාකාලික නෑ.


    na akki
    boru newei
    බොරු නෙවෙයි බව දන්නවා.
    අපි ආදරේ කරන හැමදේම දාලා අපිට කවදාහරි යන්න වෙනවා


    mata kawada hari hoda kenek labeine
    ඒක කියන්න බෑ. කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ


    Ow, e unata eya wage aya thawa innawane
    ඔයා කැමති මොනවගේ කෙනෙකුට ද?


    e wage kenekuta thama
    me eka newe
    ඔව් කියන්න?


    oyage result kohomaha A/L wala
    AAA


    ane yanna
    boru ne
    ඇත්ත...


    ammoooooooo
    oya mara meterayak ne
    ඇයි. කෑගහන්නේ අම්මා බැන්නද?


    matanam adenawa
    ගොඩක් බැන්නද?


    pass wenawa kiyala sure
    but A3k ba
    AAA දැම්මම මීටර් ද?


    nathuw Maths ne
    හ්ම්....
    මට කම්මැලියි. ව්හිළු කථාවක් කියන්නකෝ


    Sorry
    ඇයි සොරි කියන්නේ. කෙල්ලො ඉස්සරහා හැම එකටම සොරි කියන්න එපා


    mama ewa danne na
    අයියෝ පිස්සෝ හිනා වෙලා ඉන්නකෝ


    me august iwara unama hina wena bari a
    පිස්සා


    pissa kiyanne
    ithin mata bayai
    කොල්ලෙක් වගේ ප්‍රශ්න වලට මූන දෙනවා මැට්ටෝ


    oya hoda adarawanthiyak wenna athi neda?
    ඇයි එහෙම අහන්නේ...?
    ඔයාට එහෙම හිතුනද?


    ai oya ipadila thiyenne february 14 ne
    hikzzzzzzzzz
    ඉපදෙනකොට මම පොඩියි නේ. ඔච්චර දෙවල් හිතුවෙ නෑ J


    me mata ape ammiwath ohoma baninne na
    oyata kollek innawane
    aya sure
    නෑ...!


    onna dawase boruw
    ඇත්තමයි


    hari hari
    haduna ganna labeema sathutak
    e wage girl kenek
    ඒ මොකද ඒ. මම ඔයාට කැමති වෙන්නේ නෑ
    <img alt=":)" style="padding:8px" height="1" width="1">
    pissuwak athai
    moko uneeeeee
    hellooooooooooooo
    මුකුත් නෑ


    oya oya nidi mathe inne
    gihin nida ganna
    නෑ අම්මා කථාකරා. එයාලා අද බැංකොක් ගියා


    mamath giya
    කොහෙද?


    bangkok
    ane oya giyada?
    ඔයා කොහෙද ගියේ


    Mamada
    ..............(මද වේලාවකට පසු)..............


    නිදි නේද? එහෙනම් දොයියන්නකෝ


    Baaaa
    oya mulin doyyanna
    දොයියන්න පැටියෝ


    Ba sudu
    oyawa mathak una
    ඇයි?
    ඒ මොකද?
    විකාර


    e nisa doyyanne nathiwa awa
    na manasgata
    මෝඩ පැටියා


    oya modi
    ඔයා ඇඳ උඩද ඉන්නෙ බබා


    ow
    why?
    මොකකින්ද චැට් කරන්නේ


    lap eken
    mama ada yatata yannada?


    mata palui
    මම ඉන්නවානේ


    hitiyata mama laga neweine
    ලඟට එන්නද?




    ha enna
    ඔන්න ආවා...!
    <img alt=":)" style="padding:8px" height="1" width="1">
    awanam mawa doi karanna
    දොයියන්නද එන්න කිව්වේ...!


    ow
    na bayyanna
    ko ithin
    බයියන්න කියන්නේ ?


    ai chooti kaledi kiyanne nida gannwata
    ane suduuuuuuuu
    උම්මා එකක් දෙන්නම් බබාට?


    ha
    එක්කෝ බෑ...!


    ehakota ninda yai
    aneeeeeeeeeee
    එතකොට ඔයා නිදාගන්න එකක් නෑ


    ai e?
    ow ithin ekak madi thama
    කීයක් ඕන ද?


    Oya kmahi gnak
    oya kamathi ganak
    ඔයා ඇත්තටම ඔයාගේ පරණ ගෑණු ළමයට ආදරේ ද?


    ow
    eth dan wadak nane
    ඔයා කිව්වේ හදවතින්ම ආදරෙයි කියලා නේ
    කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා නේ


    ow
    ඉතින් මෙහෙම හැසිරෙන එක හොඳ මදි නේද?


    ithin kiss ekak dunnata mokada wenne
    ඔහොම තමයි මල්ලී...
    ඔයා කිව්වෙනං ජීවිතකාලෙටම අමතක වෙන්නේ නෑ කියලා


    rawatuna neda
    ඔයානේ රැවටුනේ


    moktada
    හරි.. ඒත් මේ ටික අහගෙන යන්න
    ඔයා මේ උන දේ ගැන දුක් වෙන්න එපා. ඒත් දෙයක් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන් හතරපාරක් හරි හිතලා බලන්න.
    තව දෙයක්. පිටින් පේන පලියට කිසිදෙයක් විශ්වාස කරන්න එපා..හදිස්සියෙවත් මේ ඔයා ආදරේ කරපු කෙනා ඔයාට කැමති වෙන්න කලින් ඔයා ගැන චෙක්කරලා බලන්න කරපු දෙයක් නං.


    එහෙනං ඔන්න මම යනවා.
    බුදු සරණයි...!
    පරිස්සමින් සතුටින් ඉන්න.


    L
    Ane yanna epa. Mata samawenna.
    mata ada inda yana ekak na L
    කෝ ඉතින් හිනාවෙන්න ළමයෝ
    නින්ද යන්නේ නැත්නං ගිහින් පාඩම් කරන්න.


    Ane....
    මෙච්චර වෙලා චැට් කළේ ඔයාගෙම අක්ක කෙනෙක් කියලා හිතාගන්න.

    chat2ej.jpg


    .


    කාවවත් අපහසුතාවයට පත්කරන්න ඕනකමක් නෑ. ඕන කළේ ඔයාලට දෙයක් කියලා දෙන්න. කවදාවත් පිටින් පේන විදියට කාවවත් විශ්වාස කරන්න එපා. ෆේස්බුක් කියන්නේ ඔයාගේ අනන්‍යතාවය පිළිඹිබු වෙන තැනක්. ඒ නිසා සමාජය ඉදිරියේ ඔයාලගේ අනන්‍යතාවය කෙළෙසගන්න එපා.


    Gatte metanin

    PDF Attached..!!
    Code:
    http://kurullablog.blogspot.com/2011/05/facebook-chat.html
    Yako meka kale mama neme .mama meka dakka nisa metana damme Ek ake yaluwanna balanna witarai.
     
    Last edited:
    • Like
    Reactions: EHDEHD

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ලජ්ජා නැද්ද පො***යෝ කෙල්ලොන්ගේ නමින් fake profile හදන්න :growl::growl::growl::growl:, උඹ කොල්ලොන්වද හොයන්නේ :angry::angry::angry::angry: උඹලා වගේ මානසික අසහනකාරයෝ හින්දා තමයි FB එකත් චාටර් වෙන්නේ. තව වීරයා වගේ අපිට උපදෙස් දෙන්නත් එනවා :lol::lol::lol::lol:


    ඔන්න නම දාලම - දුන්නා
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලජ්ජා නැද්ද පො***යෝ කෙල්ලොන්ගේ නමින් fake profile හදන්න :growl::growl::growl::growl:, උඹ කොල්ලොන්වද හොයන්නේ :angry::angry::angry::angry: උඹලා වගේ මානසික අසහනකාරයෝ හින්දා තමයි FB එකත් චාටර් වෙන්නේ. තව වීරයා වගේ අපිට උපදෙස් දෙන්නත් එනවා :lol::lol::lol::lol:

    ඔන්න නම දාලම - දුන්නා



    puk,kolu,cum shot,,ane manda ban,,mun mona illana asahana karayoda kiyala
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ලජ්ජා නැද්ද පො***යෝ කෙල්ලොන්ගේ නමින් fake profile හදන්න :growl::growl::growl::growl:, උඹ කොල්ලොන්වද හොයන්නේ :angry::angry::angry::angry: උඹලා වගේ මානසික අසහනකාරයෝ හින්දා තමයි FB එකත් චාටර් වෙන්නේ. තව වීරයා වගේ අපිට උපදෙස් දෙන්නත් එනවා :lol::lol::lol::lol:

    ඔන්න නම දාලම - දුන්නා


    Hodata balapan meka mama kara ekadda kiyala. yatin dala tiyenne gatta tana.ubatat unada me wage akak oyataram taraha yanne:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    PDF Attached..!!
    http://kurullablog.blogspot.com/2011...book-chat.html

     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Hodata balapan meka mama kara ekadda kiyala. yatin dala tiyenne gatta tana.ubatat unada me wage akak oyataram taraha yanne:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    PDF Attached..!!
    http://kurullablog.blogspot.com/2011...book-chat.html


    ඉතින් යකෝ මේ උඹේ බ්ලොග් එක නෙමෙයිද :baffled::baffled::baffled: BTW මම දන්නේ නැති එවුන්ව (කොල්ලෝ, කොල්ලෝ දෙකම) මගේ profile එකට ගන්නේ නෑ. ඒ නිසා ඔය වගේ නොන්ඩි වැඩ මට වෙන්නේ නෑ. :no::no::no:
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඉතින් යකෝ මේ උඹේ බ්ලොග් එක නෙමෙයිද :baffled::baffled::baffled: BTW මම දන්නේ නැති එවුන්ව (කොල්ලෝ, කොල්ලෝ දෙකම) මගේ profile එකට ගන්නේ නෑ. ඒ නිසා ඔය වගේ නොන්ඩි වැඩ මට වෙන්නේ නෑ. :no::no::no:

    na macho mama dakapu nisai metana damme.:(:(:(
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    na macho mama dakapu nisai metana damme.:(:(:(

    මැටි මොලෝ මීට පස්සේ මෙහෙම එකක් දාද්දී යටින් ලොකුවට රතු පාටින් දාපන් 'මේක මගේ එකක් නෙමෙයි' කියලා. දැන් ඉතින් මොනවා කරන්නද කපපු ගරෙප් 7 ට :sorry::sorry::sorry: කොල්ලෝ. අනිවා උඹට කපපු 7 ට දෙපාටකට 14 ක් දෙන්න ට්‍රයි කරනවා :P:P:P
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    මැටි මොලෝ මීට පස්සේ මෙහෙම එකක් දාද්දී යටින් ලොකුවට රතු පාටින් දාපන් 'මේක මගේ එකක් නෙමෙයි' කියලා. දැන් ඉතින් මොනවා කරන්නද කපපු ගරෙප් 7 ට :sorry::sorry::sorry: කොල්ලෝ. අනිවා උඹට කපපු 7 ට දෙපාටකට 14 ක් දෙන්න ට්‍රයි කරනවා :P:P:P

    Damma machan.Ok :)
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    yako LC1989 mehama dial ekakda ela ban ohoma thamai jeewath wenda oni prashna daganda epa :D oya nandalata pissu ban