facebook chat

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    [FONT=Courier, Monospaced]:oo::oo:මගේ mobile එක nokia 3120 classic එකක්. ඒකේ apps minimize කරන්න බැ. මට
    අවශ්‍ය වෙන්නෙ facebook chat එක always online තියාගැනීමට එය IM client
    එකට set කරගන්න. එතකොට user id, server address එහෙම දෙන්න තියෙනවා. මට
    නෙට් එකේ ටිකක් හොයල බලල set කරා. ඒත් වැඩ කරේ නැ. මට දැනගන්න අවශ්‍ය
    nimbuzz හරි facebook chat support කරන වෙන එකක් හරිවත් මේ IM එකට add
    කරන්න පුලුවන්ද කියලා?:dull::dull:
    [/FONT]
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    phone eken bolt browser eka download karaganna.eken face book gihin chat karanna puluwan.:D:D:D

    :no:නැ:no: නැ:no: මචෝ මට ඕන එක නෙවෙයි. එකට නම් ඔය ඔන තරම් apps තියෙන්නෙ. මට ඔන එක IM එකට set කරගන්න...... :oo::baffled: