[FONT=Courier, Monospaced]
මගේ mobile එක nokia 3120 classic එකක්. ඒකේ apps minimize කරන්න බැ. මට
අවශ්‍ය වෙන්නෙ facebook chat එක always online තියාගැනීමට එය IM client
එකට set කරගන්න. එතකොට user id, server address එහෙම දෙන්න තියෙනවා. මට
නෙට් එකේ ටිකක් හොයල බලල set කරා. ඒත් වැඩ කරේ නැ. මට දැනගන්න අවශ්‍ය
nimbuzz හරි facebook chat support කරන වෙන එකක් හරිවත් මේ IM එකට add
කරන්න පුලුවන්ද කියලා?
[/FONT]

මගේ mobile එක nokia 3120 classic එකක්. ඒකේ apps minimize කරන්න බැ. මට අවශ්‍ය වෙන්නෙ facebook chat එක always online තියාගැනීමට එය IM client

නැ