FaceBook CityVille Game එක හැක් කරමුද?
http://www.facebook.com/sharer.php?...FaceBook CityVille Game එක හැක් කරමුද?&src=spඉතින් කාලෙකට පස්සේ නේද?.. ඔව් ටිකක් ලියන්න කම්මැලි හිතුනා ඒකයි මොකුත් නොලීවේ.හොඳයි අද කියන්න යන්නේ මූනු පොතේ city ville game එක ප්ලේ කොරන කස්ටිය කැමති වෙන දෙයක්..
ඒ ගේම් ඒකේත් තියනවානේ ඔය වැවිලි කර්මාන්තය කියන එක.. ඔකේ තියන සමහර ඒවා වැවෙන්න ඉතින් දවස් 1,2 යනවා.. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒකට විසදුමක් තමයි.. ඒ කියන්නේ පලදාව කලින්ම ලබා ගන්න කරමයක්.
හරි වැඩි කතා නැතුව අපි වැඩෙට බහිමුකෝ..
අවශ්‍ය බඩු ලැයිස්තුව.. : 1) Facebook account 1k
2) city ville game 1
3) ගිනි නරියා බ්‍රවුසරය
4) notepad හෝ notepad++
මේ වැඩේ අපි කරන්න යන්නේ මේ ගේම් එකේ සෙටින්ස් සේව් වෙලා තියන xml ෆයිල් එක ටිකක් එඩිට් කරලායි..මේ සම්පූර්ණ ක්‍රයාවලියට පියවරවල් 2 තියනවා..
1) ගේම් එකේ xml ෆයිල් එක අපේ හාඩ් ඩිස්ක් ඒකේ සේව් වේන තැන සොය ගැනීම.
2) xml ෆයිල් එක එඩිට් කිරීම.
***** පලමු පියවර......
1) ගිනි නරියා බ්‍රවුසරයේ cityville ගේම් එක ඕපන් කරගෙන සම්පූර්ණයෙන් ලෝඩ් විමට ඉඩහරින්න
2) දැන් අලුත් ටැබ් එකක් ඕපන් කරන්න
3) එම අලුත් ටැබ් එකේ මෙම කොඩ් එක ටයිප් කරගන්න --> about:cache?device=disk
4) දැන් ඔබට විවිධ ෆයිල් කෑෂස් පිලිබඳ දිගු ලැයිස්තුවක් ලැබේවි..( පහත රූපය බලන්න)
4) දැන් Ctrl+F press කර gameSettings.xml ෆයිල් එකට අදාල ලින්ක් එක සොයාගන්න
5) දැන් එම ලින්ක් එක ක්ලික් කරන්න, එවිට තවත් පිටුවකට ඔබව ගෙනයාවි.
6) මෙහි file on disk යන ස්ථානයේ ඇති ෆයිල් පාත් එක කොපි කරගන්න
7) my computer ඔපන් කර එහි ඇඩ්රස් බාර් එකෙහි ඉහත ෆායිල් පාත් එක පේස්ට් කට enter කරන්න
8) මෙම ෆයිල් එක දැන් notepad හෝ notepad++ වලින් ඔපන් කරගන්න ( notepad++ වඩාත් සුදුසු වේ. )
***** දෙවන පියවර......
1) උදහරණයක් හැටියට අපි මේක Cranberries වලට කරමු
2) Ctrl+F තද කර plot_cranberries ඇති ස්ථානය සොයාගන්න
3) දැන් එයට මදක් පහලින් <growTime>0.52173913<growTime/> කොටස සොයා ගන්න
4) 0.52173913 අගය 0.00000003 ලෙස කුඩා අගයක් ලබා දෙන්න ( සැ.යු : මෙම් 0.52173913 යන අගය වෙනස් විය හැකිය)
5) Ctrl+s තද කර ෆයිල් එක සෙව් කරන්න
6) notepad++ වලින් ඉවත් වි පෙර ඔපන් කර තිබෙන cityville game එකට පැමින එම පිටුව Refresh කරන්න
හරි වැඩේ.. මොකද වෙලා තියන්නෙ.. පලදාව දෙන්න දවස් 2ක් විතර යන Cranberries ටක් ගාලා හැදිලා නේද????