Facebook Complain කරන්නේ කොහොමද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :D karana kalata paw mihiriya mee se...widina kalata paw dadi wei gini se kiyanwane :yes::yes:

    siddiya danne nathiwa kagewath paththa ganna nam ba,,,eth aruta call karala ahapan ai mehema karanne kiyala...ita passe kiyapan nawattanna kiyala, nattam policiyata giyoth prashne dura yai kiyapan :D mokada polisya me wage dekadi aniwa kellage paththa ganne..love afffair unta wadak na..boot thibbada, boot kawada, ewa summa...kolla karana wade waradiy..mokada aru ekige life ekath ekka sellam karanne...:yes:

    e nisa godain beraganna balapan..uta kiyapan fb account eka return karanna kiyala ata deka thalaganne nathiwa...

    PS: oya kella boot eka thiyala aru badinna yanawanam marry karalath okita inna hambenne na aniwa..aru fb daana eka nawathhai..habai ita wada deyak hoyaganiy...:yes:

    මචං කෙල්ල කතා කරලා ඌට කියලා.. ඒත් ඌ නවත්තන්නේ නැහැ..

    අපේ පැත්තේ කෙල්ලෙක්ගෙ සියලු දේවල් එක පාරක් ඒකිගේ එකවුන්ට් එකෙන්ම එකෙක් එෆ් බි දැම්ම. මන් ඒකිගේ අයියට කිව්වා කම්ප්ලේන් කරන්න ඕනි විදිය. එත් ඌ කලේ නෑ එක. පස්සේ කොහොම හරි දැන් නම් ඒ එකවුන්ට් එක නෑ.
    හොදම දේ ඔය උබේ කවුරුවත් නෙමෙයි නම් පැත්තකට වෙලා ඉදපන්. අහක ඉන්න ගැනුන්ගේ ප්‍රශ්නවලට උදව් දෙන්න යන්න එපා කෙලින්ම. කරන විදිය ඒකිට කියල දියන් උබ කරන්න යන්න එපා. අන්තිමේ උන් හොද වෙයි උබ නරක මිනිහ වෙයි. හරි හො වැරදි ඕක අනුන්ගේ ප්‍රශ්නයක් බන්, අනික ඕක උබ දගලන්න ඕනි තරම් දෙයක් නෙමෙයි.

    නැහැ මචං.. මම ඒකිට කරන විදිය කියනවා විතරයි..
    එතනින් එහාට දෙයක් නැහැ..
    ඒකිගේ අයියා මගේ යාලුවා.. ඌ දන්නවා මම අයිටී පොරක් කියලා..
    ඒකයි මගෙන් ඇහුවේ කරන විදිය..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කතාව හරියට දන්නේ නැතුව කොහොමද බන් ඔය වගේ නිගමනයකට එන්නේ. ලවු කළා කියල පස්සේ හිතෙන්න බැරිද මේක හරි යන්නේ නැහැ කියල. කොච්චර හොඳට ලවු කලත් හරියට ආදායම් මාර්ගයක් නැත්නම් කෙල්ලටත් හරි හමන් සල්ලියක් නැත්නම් ලවු කලාට බඩ පිරෙනවද බන්. පොඩ්ඩක් හිතල බලපන්කො.

    අන්න උබලා හිතන විදිහ .එතකොට දුප්පත් වෙලා ඉපදෙන උන්ට ආදරය කරන්න වෙන්නෙම නැ .

    යකෝ දුප්පත් වෙලා ඉපදෙන 1ක නෙමෙයි ප්‍රශ්නේ දුප්පත් වෙලා මැරෙන 1 ක

    හොඳ කෙල්ලෙක් නම් කොල්ලවත් හදාගෙන හොද ජීවිතයක් හදාගන්න පුළුවන්

    සල්ලි නෙමෙයි බන් ජීවිතේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒකේ පාස්වර්ඩ් එකත් ඌ ගාව, රීසෙට් කරන්න බැහැ..

    ඉතින් බං password ඌ වෙනස් කරන ඉස්සෙල්ල ඔය අක්කද කව්ද කලින් දාල තිබුන pw එක නැද්ද ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපිට කාවත් බලෙන් තියා ගන්න බැහැ කියල මුලින්ම කොල්ල තේරුම් ගන්න ඕනේ. ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බැහැ. ඔය ආදරේ බලෙන් ලබා ගන්න ගිහින් තමයි අද ඔය වත්තල පැත්තේ රෙදි කඩේක කොල්ලෙක් කෙල්ලට පිහියෙන් ඇනල මැරුවේ.

    මන් දැක්ක එකෙක් කියල තියනවා " බලපන් කොල්ල තවම මතකයත් එක්ක ඉන්නවා. මම නම් මචන් කොල්ලගේ පැත්තේ. ඔය වෙසියෝන්ට උදව් කරන්න එපා කියලා "

    කොල්ල තනිකඩද නැද්ද කියන එක උගේ ප්‍රශ්නයක්. කොහොම නමුත් සම්බන්ධයක් නතර කලාට පස්සේ ඉතිහාසය අවුස්සලා චාටර් වැඩ කරන ඒකනම් මහම මහා බලු වැඩ. අනුන්ගේ ෆේස් බුක් මොකටද. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා උට ඕනේ නම් තනිකඩව ඉන්න කියපන්. නැතිනම් කෙල්ලෙක්ව බදින්න කියපන්.

    ඉස්සලම කොල්ලට කියපන් ඔය වැඩේ නතර කරන්න කියලා. අවවාදයක් දීපන්. අහන්නේ නැතිනම් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කරපන්. හැබැයි කොල්ලට අවවාද කරපන් පැමිණිල්ල දාන්නා කලින් අපි පොලිසි යනවා කියලා. අනෙක ඔය වගේ සිද්දි මුලින්ම විසඳන එක හොඳයි. ෆේස් බුක් එකට ඇබියුස් එකක් ලෙස රිපෝර්ට් කරපන්. අනෙක මම හිතන්නේ නැහැ කොල්ල ඔතනින් නවතියි කියල.

    අනෙක අර කොල්ලට කිසිම අයිතියක් නැහැ අනුන්ගේ පාස්වර්ඩ් රීසෙට් කරන්න.
     
    Last edited:

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    ඔය case 1දී මම නම් කොල්ලගේ පැත්තේ බන් . තමන් ආදරේ කරපු කෙනාව වෙන කෙනෙක් කසාද බදින බව දැන ගත්තාහම .හිතට එන අවෙගෙට ඕන දෙයක් කරන්න පුළුවන් .

    බලපන් ඒ කොල්ලා ඒ මතකයත් එක්ක ඉන්නවා. කෙල්ල වෙන 1ක් කසාද බදින්නත් සෙට් වෙලා .

    ඔය වගේ වෙසියෝන්ට උදව් කරන්නත් එපා බන්.

    :yes::yes::yes:
     
    May 29, 2015
    612
    45
    0
    account eka bera ganna bari wei paminillak noda. habai parana password dannawa nan account eka cancel karala danna puluwan katawath log wenna bari wenna.

    kolla waradi mona unath paudgalika prashna eliyata danawa nan. e wage kollek dala giyapu eka gana kellata waradak kiyanna ba.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    පන්ඩිතයා නොවී හෙට උදේ 9 න් පස්සේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා සිද්දිය කියලා තොරතුරුටික දෙන්න

    Computer Emergency Readiness Team

    011-2691692
    011-269 5749
    011-267 9888
    එයාලා ඉතුරුටික බලාගනී
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉතින් බං password ඌ වෙනස් කරන ඉස්සෙල්ල ඔය අක්කද කව්ද කලින් දාල තිබුන pw එක නැද්ද ?

    කලින් පාස්වර්ඩ් එක තියෙනවා බං..
    ඌ සිකියුරිටි ක්වෙශ්චන් දාලත් එක්ක..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිට කාවත් බලෙන් තියා ගන්න බැහැ කියල මුලින්ම කොල්ල තේරුම් ගන්න ඕනේ. ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බැහැ. ඔය ආදරේ බලෙන් ලබා ගන්න ගිහින් තමයි අද ඔය වත්තල පැත්තේ රෙදි කඩේක කොල්ලෙක් කෙල්ලට පිහියෙන් ඇනල මැරුවේ.

    මන් දැක්ක එකෙක් කියල තියනවා " බලපන් කොල්ල තවම මතකයත් එක්ක ඉන්නවා. මම නම් මචන් කොල්ලගේ පැත්තේ. ඔය වෙසියෝන්ට උදව් කරන්න එපා කියලා "

    කොල්ල තනිකඩද නැද්ද කියන එක උගේ ප්‍රශ්නයක්. කොහොම නමුත් සම්බන්ධයක් නතර කලාට පස්සේ ඉතිහාසය අවුස්සලා චාටර් වැඩ කරන ඒකනම් මහම මහා බලු වැඩ. අනුන්ගේ ෆේස් බුක් මොකටද. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා උට ඕනේ නම් තනිකඩව ඉන්න කියපන්. නැතිනම් කෙල්ලෙක්ව බදින්න කියපන්.

    ඉස්සලම කොල්ලට කියපන් ඔය වැඩේ නතර කරන්න කියලා. අවවාදයක් දීපන්. අහන්නේ නැතිනම් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කරපන්. හැබැයි කොල්ලට අවවාද කරපන් පැමිණිල්ල දාන්නා කලින් අපි පොලිසි යනවා කියලා. අනෙක ඔය වගේ සිද්දි මුලින්ම විසඳන එක හොඳයි. ෆේස් බුක් එකට ඇබියුස් එකක් ලෙස රිපෝර්ට් කරපන්. අනෙක මම හිතන්නේ නැහැ කොල්ල ඔතනින් නවතියි කියල.

    අනෙක අර කොල්ලට කිසිම අයිතියක් නැහැ අනුන්ගේ පාස්වර්ඩ් රීසෙට් කරන්න.

    හොදම වැඩෙ ඔවගෙ පට්ට වෙසියොන්ට :yes:

    account eka bera ganna bari wei paminillak noda. habai parana password dannawa nan account eka cancel karala danna puluwan katawath log wenna bari wenna.

    kolla waradi mona unath paudgalika prashna eliyata danawa nan. e wage kollek dala giyapu eka gana kellata waradak kiyanna ba.

    පන්ඩිතයා නොවී හෙට උදේ 9 න් පස්සේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා සිද්දිය කියලා තොරතුරුටික දෙන්න

    Computer Emergency Readiness Team

    011-2691692
    011-269 5749
    011-267 9888
    එයාලා ඉතුරුටික බලාගනී

    ස්තුතියි මචං උදව් වලට...
    මම එකවුන්ට් එක ලොක් කරා..
    පරන පාස්වර්ඩ් එකකින් ගිහිල්ලා..
    දැනට වැඩේ හරි..
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    gmail eka phone number ekakata set karalanam tibbe,a number eka ube gawa taama tiyanam,ubata paarana password eka mathakanam godadaganna bari wena ekak na. help ekak denna puluwan onnam. pvt msg ekak dapan.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔය case 1දී මම නම් කොල්ලගේ පැත්තේ බන් . තමන් ආදරේ කරපු කෙනාව වෙන කෙනෙක් කසාද බදින බව දැන ගත්තාහම .හිතට එන අවෙගෙට ඕන දෙයක් කරන්න පුළුවන් .

    බලපන් ඒ කොල්ලා ඒ මතකයත් එක්ක ඉන්නවා. කෙල්ල වෙන 1ක් කසාද බදින්නත් සෙට් වෙලා .

    ඔය වගේ වෙසියෝන්ට උදව් කරන්නත් එපා බන්.

    100000% Agreed!! ඔය වගේ වෙසියෝන්ට උදව් කරන්නත් එපා බන්. අර කොල්ලට තියෙන දුක ගැන හිතපන්. ඌ ආදරේ කරපු කෙල්ල කසාද බඳිනවා කිව්වාම පිස්සු නොහැදුනොත් පුදුමයි..
    ඔය case 1දී මම නම් කොල්ලගේ පැත්තේ බන්:)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Sri Lankan Police Cyber Crime Unit - 011-2691692
    Onna oya number ekata call karala complain ekak danna kiyapan machan.
    Sri Lankan Police Cyber Crime Unit - 011-2691692 :lol::lol:LOL :P:P:P:rofl::rofl::rofl::rofl:

    OWh7H9t.gif

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අපෝ ඕක කරන්න පුළුවන් බන් ලේසියෙන්ම FB එක through

    https://www.facebook.com/help/174210519303259

    අයිතිකාරයගෙ NIC/ Passport/ Driving license යවන්න ඕන verification එකට ... උන් පැය 24න් profile එක deleete කරනව

    ලඬ්කාවේ nic යැව්වට උන්ට ග්‍රීක් වගේ:lol::lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචං කෙල්ල කතා කරලා ඌට කියලා.. ඒත් ඌ නවත්තන්නේ නැහැ..

    නැහැ මචං.. මම ඒකිට කරන විදිය කියනවා විතරයි..
    එතනින් එහාට දෙයක් නැහැ..
    ඒකිගේ අයියා මගේ යාලුවා.. ඌ දන්නවා මම අයිටී පොරක් කියලා..
    ඒකයි මගෙන් ඇහුවේ කරන විදිය..

    ඌ දන්නවා මම අයිටී පොරක් කියලා:oo::baffled:
    tumblr_mad8a4hnAK1r6aoq4o1_250.gif

    touche.gif