Facebook data CSV එකකට ගන්න පුලුවන්ද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Facebook data CSV එකකට ගන්න පුලුවන්ද?

    මචන්ලා like, comment, share ඔක්කොම 1000කට වඩා වැඩි photo එකක් තියෙනවා. එකේ details csv or excel format එකකට ගන්න බැරිද? (like, comment, share කරපු නම් list එක)
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචන්ලා like, comment, share ඔක්කොම 1000කට වඩා වැඩි photo එකක් තියෙනවා. එකේ details csv or excel format එකකට ගන්න බැරිද? (like, comment, share කරපු නම් list එක)

    ubata lla ekak hadanna neda?;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බ්‍රවුසර් එකේ ඩිවලොපර් ටුල් එකෙන් බලන්න නම් ලිස්ට් එක ඇති කොහෙහරි. එක නමක් බලල සර්ච් කරන්න එක තැනක තියෙනවා ලිස්ට් එක. ඔක්කොම නං නං තියෙයිද දන්නේ නෑ හැබැයි.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png