Facebook data CSV එකකට ගන්න පුලුවන්ද? මචන්ලා like, comment, share ඔක්කොම 1000කට වඩා වැඩි photo එකක් තියෙනවා. එකේ details csv or excel format එකකට ගන්න බැරිද? (like, comment, share කරපු නම් list එක)