Facebook Drones ලංකාවේ අහස උඩින්
පහුගිය දවස්වල ලොකු කතා බහක් ඇති උනා Google Loon ලංකාවට එන එක ගැන. ඊට පස්සේ පේ පෑල්. දැන් මෙන්න Facebook එයාලගේ ඩ්‍රෝන ලෝකයේ මුල්ම වතාවට ලංකාව උඩින් යවලා පරික්ෂා කරන්න ආන්ඩුවත් එක්ක සාකජ්ජා කරනවාලු. ඇත්තටම ලංකාවේ අන්ඩුව තමයි සාකජ්ජා පටන් අරන් තියෙන්නේ. කවුරු මොකා කොහොම කරලා හරි අපේ නෙට් බිල අඩු වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන.
මොනවාද මේ ෆේස්බුක් ඩ්‍රෝන්ස් කියන්නේ.
උපුටා ගත්තේ මෙතනින්
http://goo.gl/kCh8d5

Last edited: