මම මුලින් ම අහනවා ඇයි මට ආදරේ කරන්න හිතුනේ කියලා..
කොහොමත් ඒ විදියට කෙල්ලෝ මුලින් ම අහන්න යන්නේ නෑ..
අනික මේ විදියට..
කෙල්ලෙක් ආදරය පවසනවා නම්..
ඒ කෙල්ලව මුලින් ම හොදට අපි තේරුම් අරන් ඉන්න ඕනේ..
ඒ කියන්නේ ඒ කෙල්ල අපි සමග යාලු මිත්රත්වයකින් මිතුදමක් ඇති වුනාම
පස්සේ මේ වගේ දෙයක් ඇහුවා නම් අපිට විශ්වාසයක් ගොඩ නගා ගන්න පුලුවන්..
ඒත්.. නොදන්නා කෙල්ලෙක් මේ විදියට කිව්වොත් ගණන් ගත්තේ නැති වුනාට කමක් නෑ.
ammo mu danna deewal..!! 



mmm...............mulinma meet venna.passe kamaththa prakasha karannam kiyala kiyanava.fake da danne na ne..he he![]()
apita mehema Q woth eka aniwa fake thama
