facebook eke

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    *~facebook lassana karaganna~*

    කාලයක් තිස්සේ ඔයාලට දෙන්න දෙයක් හොයා හොයා හිටපු මට පොඩි බඩුවක් සෙට් උනා..

    මෙන්න මේකයි මන් දෙන්න හදන්නේ ...

    අද වෙනකොට මුහුණු පොතේ ගොඩක් දෙනෙක් කරක් ගහනවනේ..සමහරුන්ට ඔය මුහුණු පොත දැකල එපා වෙලා ඇත්තේ ..

    ඔයාලගේ ලස්සන මුහුණු පොත තවත් ලස්සන කරගන්න මෙන්න පොඩි වැඩක් ..හැමෝම කරලා බලන්න ඕනේ හරිද

    161726.jpg
    941.jpg
    10406.jpg
    5849.jpg


    මුලින්ම මේ software කෑල්ලඔයාලගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕනේ ..
    ඒක මෙතනින් ගන්න පුළුවන්

    click here

    ඊට පස්සේ මේ වෙබ් පිටුවට ගිහිල්ල ඔයාල කැමති SKIN එකක් add කරගන්න පුළුවන් ..


    http://freecodesource.com/facebook-layouts/



    ඒ වගේම තවත් දෙයක් කරන්න පුළුවන් ..
    ඔයාලට කැමති විදිහට ඔයාලගේ face book එක වෙනස් කරගන්නත් පුළුවන් ..

    ඒ කියන්නේ ඔයාට කැමති විදිහට skin එකක් හදාගන්නත් පුළුවන්..
    එකත්
    මරු වැඩේ උත්සහ කරලා බලන්න ඔයත්

    එහෙම කරන්න කැමති අය මේ වෙබ් පිටුවට යන්න ඕනේ..



    http://hotlayouts2u.com/facebook-layouts/builder/?custom=1


    දැන් ඔබේ පරිගණකය RESTART කරලා මුහුණු පොතට ගිහින් බලන්න



    හරිම සිම්පල් නේද..

    මතක් කරලා ඔයාලගේ අදහසකුත් දාලම යන්න හොඳද :yes:

    ඔයාල මේකට කැමතිනම් rep + දෙන්න අමතක කරන්නත් එපා හරිද :D
     
    Last edited: