ඔව්ව සාපේක්ශව දකින්න තරම් උගෙ මොලේ විකසනය වෙලා නෑ මචං
අනික 2013 හදපු පේජ් එකේ මොකුත් පෝස්ට් නොදා එහෙම නිකන් පේජ් එකක් නිකන් හදලා තිබ්බා කියලා ලයික් වැටෙනවද බන්. කතා කරන්නෙ මොකක් ගැනද කියලා දැනගෙන කතා කරහන් බන්.මම දැන් කෝල් කොරලා ඇහුව. ගම්මන්පිලගෙ පේජ් එක හදලා තියෙන්නෙ 2012/2013. හරියට ලොන්ච් කරලා තියෙන්නෙ ඉලෙක්ෂන් සීසන් එකේ.![]()
නොදන්න කමට කියවන්නෙපා බං. ඕකට දෙන ඩීටේල් අනුවයි ඕක තීරණය වෙන්නෙ. උඹ 2006 ජොයින් උනු එකකින්, 2006 අවුරුද්ද දීලා පේජ් එකක් හදපන් මොකක්ද වැටෙන දවස බලන්න. මැට්ටා කියලා මරන්නයැ නෙහ්.
කෝල් කරල ඇහුව ?![]()
highlight කරපු කරපු හරිය පොඩ්ඩක් පහදන්න.![]()
වසු පැටියා mark zuckerbergට කොල් කරලද විස්තරෙ අහ ගත්තෙ...ඔවා ඉතින් උබ වගෙ උන්ට කියන්න හොදයි...
ගොබ්බන්පීලයා පොස්ට් දාල තියෙන්නෙ 2012 ඉදන්...2012 පැත්තක දාලා 2013 ඉදන් කියල ගත්තත් මාස 3ක වෙනසයි අවුරුදු ගානක වෙනසයි තෙරුම් ගන්න තරම් උබෙ මොලෙ පරිනත වෙලා නැ...උබ වගෙ මෙකෙ ඉන්න අනිත් මිනිස්සුත් හිතනව කියලා හිතල එ මිනිස්සුන්ගෙ බුද්දිමට්ටමට අපහාස කරන්න එපා..
උදාරත් ඩීඑස්ම තමයි. අනික උඹ මේ උදාර පෙන්න පෙන්න කෑගැහුවට ඌට නම් එහෙම මානසිකත්වයක් නැහැ. අහන්න ලැබුනු විදිහට පොරත් හොඳ ඩයල් එකක්. යූඇන්පී දෙනවා නම් දීපන් උදාරට. සජිත් උනත් ලයික් අරන් තියෙන්නේ උන් ඇඩ්දානවා දිගටම. එයාගෙ එක නම් කරන්නෙ එන්ජීඕ එකකින්. සුමතිපාලගෙ, හර්ෂ දැකලා තියෙනවද දාන ඇඩ් දැමිල්ල. ඒක තමයි මම කිව්වෙ කැම්පේන් එක ලොන්ච් කරලා තියෙන්නෙ ලඟදි කියලා. දෙගොල්ලම ඇඩ් දාලා තියෙනවා. හැබැයි ඇඩ් දැම්ම පලියට ලයික් කරන්නෙ නැහැ මිනිස්සු. දැන් පේනවනෙ ලාල් කාන්ත හයදාස් ගාණද කොහෙද ගිය සතියෙ බලනකොට. බුවා ඇඩ් දැම්මට ලයික් නැහැනෙ. 
මම ඇහුවෙ නැහැ හැදුවෙ කවදද කියලා. මම ඇහුවෙ ලයික් අඩු මොකද කියලා. එතකොටයි ඕක කිව්වෙ. මහින්ද මහත්තයගෙ කැම්පේන් එකත් එහෙම්ම තමයි. 2010 වෙබ් එක හැදුවෙත් මහින්ද 2010 කියලයි. ඒ යූටියුබ් චැනල් ඒහමෙ දැන් අතර ඇරලා ඔෆීෂියල් අලුතින් කරන්න ගත්තෙ. දැන් හවුස් එකේ මීඩියා එකෙන් කරනව ඒක. ඒ වගේ තමයි. සජිත් ඇරුණම ඇක්ටිව් ෆේස්බුක් එකක් මම මෑතක දැක්කෙ අනුරගෙ විතරයි. ජේවීපී මීඩියා එකෙන් කරනවා ඇත්තෙ අනුරගෙ ඒවා එහෙම. ෆේස්බුක් කියන්නෙ ප්රචාරක මාධ්‍යක් විතරයිනෙ බන්.

ෆේස්බුක් ඇඩ්වර්ටයිසින් කියලා එකක් දන්නවද මහත්තයො ? පේජ් බූස්ට් නොකර ලයික් ගන්න එකේ රඟේ පේජ් කරන අය දන්නවා. ඔය පේජ් කරන අයගෙන් අහපන් බන් කොහොමද සැප කියලා.උදාරත් ඩීඑස්ම තමයි. අනික උඹ මේ උදාර පෙන්න පෙන්න කෑගැහුවට ඌට නම් එහෙම මානසිකත්වයක් නැහැ. අහන්න ලැබුනු විදිහට පොරත් හොඳ ඩයල් එකක්. යූඇන්පී දෙනවා නම් දීපන් උදාරට. සජිත් උනත් ලයික් අරන් තියෙන්නේ උන් ඇඩ්දානවා දිගටම. එයාගෙ එක නම් කරන්නෙ එන්ජීඕ එකකින්. සුමතිපාලගෙ, හර්ෂ දැකලා තියෙනවද දාන ඇඩ් දැමිල්ල. ඒක තමයි මම කිව්වෙ කැම්පේන් එක ලොන්ච් කරලා තියෙන්නෙ ලඟදි කියලා. දෙගොල්ලම ඇඩ් දාලා තියෙනවා. හැබැයි ඇඩ් දැම්ම පලියට ලයික් කරන්නෙ නැහැ මිනිස්සු. දැන් පේනවනෙ ලාල් කාන්ත හයදාස් ගාණද කොහෙද ගිය සතියෙ බලනකොට. බුවා ඇඩ් දැම්මට ලයික් නැහැනෙ.
![]()











mokatada FB Election ekak? FB thiyenne election walatada?
ප්‍රශ්නෙ ඇඩ්වටය්සින් ගැන වත් පෙජ් ප්‍රමොට් කරන එක වත්..සුමතිපාල ගැනවත් හර්ශ ගැන්වත් සජිත් ගැනවත් නෙමෙයිනෙ... උබට ලයික් ප්‍රමානයයි එකට ගිය කාලෙයි අතර වෙනස තෙරුම් ගන්න බැරුව වටෙ යනව බුස්ට් කරනවලු අරක කරනවලු මෙක කරනවලු කිය කිය...![]()
![]()
පේජ් කරන අයගෙන් අහන්න උන් දන්නවා කිව්වෙ ඒකයි.
ඒ උනාට ඇඩ් නම් දැක්කා ගොඩක්. mokatada FB Election ekak? FB thiyenne election walatada?


ෆෙස්බුක් එකේ පොඩි උනුත් ඕවට ලයික් දානවා බන්
උන්ට චන්දෙ නෑ නිකන් නමට විතරයි ලයික් දාන්නෙ
ෆේස්බුක් එකෙන් චන්ද ගනින්න බෑ බන්
සජිත් කාරයා එදා ඉදලා ෆේස්බුක් අප්ඩේට් කළා
එතකොට බැසිල් කාරයත් එහෙමයි
නාමල් කාරයත් අන්තිම ජනාධිපතිවරණෙ ඉදලම අප්ඩේට් කරනවා
ෆේස්බුක් එකෙන් පුළුවන් පණිවිඩයක් සමාජ ගත කරන්න විතරයි
එකත් ඉතින් තරුණ කොටස් අතර තමයි ගොඩක්

අදහසක් ගන්න බැරිකමක් නැහැනේ..
අන්න ඒකනෙ කොලුවො likes ගානෙන් කොහොමද හරි විදිහට දෙයක් මනින්නෙ ?
නිකන් ලයික් වැටෙන්නෙත් නැහැනෙ. ලාල් කාන්ත මාත්තියා දාගෙන ඇඩ් දැම්මට ලයික්ස් වැටිලා නැහැනෙ බං. 
ea unata ban posts boost karahakine. ethakota wayasaka achchilatath fb accounts hadanna wei.සල්ලි ඉතුරියිනෙ බන් සකර්බර්ග්කරයට කියක් හරි දීල ලන්කවෙ චන්ද සෙරම FB එකෙ තිබ්බනම් හරි ඌට කිව්වොත් නිකන් හරි කරල දෙයි.ඔතකොට කොම්පුටර් ජිල්මර්ට් මැතිවරන ප්රචන්ඩ ක්‍රියා අරව මෙව මුකුත් නැහැ
ai yako fake account etakota jilmarts nemeida?



තේරෙන්නේ නැද්දෝ... සරලව කියන්නම්...
සල්ලි ගෙවලා ෆේස්බුක් ඇඩ් නොදා නොමල් කරන ඕනම පේජ් එකක් යන්නෙ ඔහොම තමයි.පේජ් කරන අයගෙන් අහන්න උන් දන්නවා කිව්වෙ ඒකයි.
ඉක්මන් ලයික් ඕනේ නම් ඇඩ් දාන්න ඕනා. ඇඩ් දැක්කම ටක් ටක් ගාලා කැමති අය දැක්කම ලයික් කරනවා. තෙරියා ?
උදාරගෙ පේජ් එකේ කන්ටෙන්ට් එකක් නැහැ හරියට. නිකන් රැස්වීම්වල පොටෝ තියෙන්නෙ. ඒත් බුවා ඇල්බම් ප්‍රමෝට් කරනව, ෆොටෝ ප්‍රෙමා්ට් කරනවා. ඒ දේ කරලා ලයික් අරන් තියෙන්නෙ. අලුත් පොරක් නිසා හැමෝම ලයික් දානවා. ගම්මන්පිල මහත්තයත් පේජ් එක ගිය අවුරුද්දෙ එකක් උනාට ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක පටන් අරගත්තෙ ඉලෙක්ෂන් එක්ක. සජිත් ප්‍රේම***ලට වගෙ එන්ජීඕ ඉන්නවා නම් ස්පොන්ස කරන්න එයත් දැන් ලක්ෂ ගාණ පැණලා තමයි. බන්. හැබැයි ඇඩ් දාපු පලියට ලයික්ස් එන්නෑ. දැන් ඔය ලාල් කාන්තගෙ ගිය සතියෙද කොහෙද දැක්කා හත්දාස් ගාණයි ලයික්.ඒ උනාට ඇඩ් නම් දැක්කා ගොඩක්.
නැත්තං ක්‍රිස් නෝනිස්ට වගේ අහඹු හිට් එකක් වෙන්න ඕනෙ.

