Facebook ELECTION 2014

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
1897750_10152296160494253_1996459525_n.png
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරුට ලිද පෙන්නපන් කවුරු හරි////ලොල්
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ඔව්ව සාපේක්ශව දකින්න තරම් උගෙ මොලේ විකසනය වෙලා නෑ මචං

    මම දැන් කෝල් කොරලා ඇහුව. ගම්මන්පිලගෙ පේජ් එක හදලා තියෙන්නෙ 2012/2013. හරියට ලොන්ච් කරලා තියෙන්නෙ ඉලෙක්ෂන් සීසන් එකේ. :rofl: අනික 2013 හදපු පේජ් එකේ මොකුත් පෝස්ට් නොදා එහෙම නිකන් පේජ් එකක් නිකන් හදලා තිබ්බා කියලා ලයික් වැටෙනවද බන්. කතා කරන්නෙ මොකක් ගැනද කියලා දැනගෙන කතා කරහන් බන්.

    අනික නොදන්න කමට කියවන්නෙපා. ඕකට දෙන ඩීටේල් අනුවයි ඕක තීරණය වෙන්නෙ. උඹ 2006 ජොයින් උනු එකකින්, 2006 අවුරුද්ද දීලා පේජ් එකක් හදපන් මොකක්ද වැටෙන දවස බලන්න. මැට්ටා කියලා මරන්නයැ නෙහ්.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ලයික් කරලා තියෙන ගොඩක් එවුන්ට ඡන්දේ වත් නෑ බන් ඔක හැම පක්ෂයකටම අදාලයි :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම දැන් කෝල් කොරලා ඇහුව. ගම්මන්පිලගෙ පේජ් එක හදලා තියෙන්නෙ 2012/2013. හරියට ලොන්ච් කරලා තියෙන්නෙ ඉලෙක්ෂන් සීසන් එකේ. :rofl:

    නොදන්න කමට කියවන්නෙපා බං. ඕකට දෙන ඩීටේල් අනුවයි ඕක තීරණය වෙන්නෙ. උඹ 2006 ජොයින් උනු එකකින්, 2006 අවුරුද්ද දීලා පේජ් එකක් හදපන් මොකක්ද වැටෙන දවස බලන්න. මැට්ටා කියලා මරන්නයැ නෙහ්.

    වසු පැටියා mark zuckerbergට කොල් කරලද විස්තරෙ අහ ගත්තෙ...ඔවා ඉතින් උබ වගෙ උන්ට කියන්න හොදයි...
    ගොබ්බන්පීලයා පොස්ට් දාල තියෙන්නෙ 2012 ඉදන්...2012 පැත්තක දාලා 2013 ඉදන් කියල ගත්තත් මාස 3ක වෙනසයි අවුරුදු ගානක වෙනසයි තෙරුම් ගන්න තරම් උබෙ මොලෙ පරිනත වෙලා නැ...උබ වගෙ මෙකෙ ඉන්න අනිත් මිනිස්සුත් හිතනව කියලා හිතල එ මිනිස්සුන්ගෙ බුද්දිමට්ටමට අපහාස කරන්න එපා..
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    කෝල් කරල ඇහුව ? :lol::lol: :rofl:

    highlight කරපු කරපු හරිය පොඩ්ඩක් පහදන්න. :P

    මම ඇහුවෙ නැහැ හැදුවෙ කවදද කියලා. මම ඇහුවෙ ලයික් අඩු මොකද කියලා. එතකොටයි ඕක කිව්වෙ. මහින්ද මහත්තයගෙ කැම්පේන් එකත් එහෙම්ම තමයි. 2010 වෙබ් එක හැදුවෙත් මහින්ද 2010 කියලයි. ඒ යූටියුබ් චැනල් ඒහමෙ දැන් අතර ඇරලා ඔෆීෂියල් අලුතින් කරන්න ගත්තෙ. දැන් හවුස් එකේ මීඩියා එකෙන් කරනව ඒක. ඒ වගේ තමයි. සජිත් ඇරුණම ඇක්ටිව් ෆේස්බුක් එකක් මම මෑතක දැක්කෙ අනුරගෙ විතරයි. ජේවීපී මීඩියා එකෙන් කරනවා ඇත්තෙ අනුරගෙ ඒවා එහෙම. ෆේස්බුක් කියන්නෙ ප්‍රචාරක මාධ්‍යක් විතරයිනෙ බන්.
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    වසු පැටියා mark zuckerbergට කොල් කරලද විස්තරෙ අහ ගත්තෙ...ඔවා ඉතින් උබ වගෙ උන්ට කියන්න හොදයි...
    ගොබ්බන්පීලයා පොස්ට් දාල තියෙන්නෙ 2012 ඉදන්...2012 පැත්තක දාලා 2013 ඉදන් කියල ගත්තත් මාස 3ක වෙනසයි අවුරුදු ගානක වෙනසයි තෙරුම් ගන්න තරම් උබෙ මොලෙ පරිනත වෙලා නැ...උබ වගෙ මෙකෙ ඉන්න අනිත් මිනිස්සුත් හිතනව කියලා හිතල එ මිනිස්සුන්ගෙ බුද්දිමට්ටමට අපහාස කරන්න එපා..

    ෆේස්බුක් ඇඩ්වර්ටයිසින් කියලා එකක් දන්නවද මහත්තයො ? පේජ් බූස්ට් නොකර ලයික් ගන්න එකේ රඟේ පේජ් කරන අය දන්නවා. ඔය පේජ් කරන අයගෙන් අහපන් බන් කොහොමද සැප කියලා. :rofl: උදාරත් ඩීඑස්ම තමයි. අනික උඹ මේ උදාර පෙන්න පෙන්න කෑගැහුවට ඌට නම් එහෙම මානසිකත්වයක් නැහැ. අහන්න ලැබුනු විදිහට පොරත් හොඳ ඩයල් එකක්. යූඇන්පී දෙනවා නම් දීපන් උදාරට. සජිත් උනත් ලයික් අරන් තියෙන්නේ උන් ඇඩ්දානවා දිගටම. එයාගෙ එක නම් කරන්නෙ එන්ජීඕ එකකින්. සුමතිපාලගෙ, හර්ෂ දැකලා තියෙනවද දාන ඇඩ් දැමිල්ල. ඒක තමයි මම කිව්වෙ කැම්පේන් එක ලොන්ච් කරලා තියෙන්නෙ ලඟදි කියලා. දෙගොල්ලම ඇඩ් දාලා තියෙනවා. හැබැයි ඇඩ් දැම්ම පලියට ලයික් කරන්නෙ නැහැ මිනිස්සු. දැන් පේනවනෙ ලාල් කාන්ත හයදාස් ගාණද කොහෙද ගිය සතියෙ බලනකොට. බුවා ඇඩ් දැම්මට ලයික් නැහැනෙ. :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෙස්බුක් එකේ පොඩි උනුත් ඕවට ලයික් දානවා බන්
    උන්ට චන්දෙ නෑ නිකන් නමට විතරයි ලයික් දාන්නෙ
    ෆේස්බුක් එකෙන් චන්ද ගනින්න බෑ බන්
    සජිත් කාරයා එදා ඉදලා ෆේස්බුක් අප්ඩේට් කළා
    එතකොට බැසිල් කාරයත් එහෙමයි
    නාමල් කාරයත් අන්තිම ජනාධිපතිවරණෙ ඉදලම අප්ඩේට් කරනවා
    ෆේස්බුක් එකෙන් පුළුවන් පණිවිඩයක් සමාජ ගත කරන්න විතරයි
    එකත් ඉතින් තරුණ කොටස් අතර තමයි ගොඩක්
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    මම ඇහුවෙ නැහැ හැදුවෙ කවදද කියලා. මම ඇහුවෙ ලයික් අඩු මොකද කියලා. එතකොටයි ඕක කිව්වෙ. මහින්ද මහත්තයගෙ කැම්පේන් එකත් එහෙම්ම තමයි. 2010 වෙබ් එක හැදුවෙත් මහින්ද 2010 කියලයි. ඒ යූටියුබ් චැනල් ඒහමෙ දැන් අතර ඇරලා ඔෆීෂියල් අලුතින් කරන්න ගත්තෙ. දැන් හවුස් එකේ මීඩියා එකෙන් කරනව ඒක. ඒ වගේ තමයි. සජිත් ඇරුණම ඇක්ටිව් ෆේස්බුක් එකක් මම මෑතක දැක්කෙ අනුරගෙ විතරයි. ජේවීපී මීඩියා එකෙන් කරනවා ඇත්තෙ අනුරගෙ ඒවා එහෙම. ෆේස්බුක් කියන්නෙ ප්‍රචාරක මාධ්‍යක් විතරයිනෙ බන්.

    අන්න ඒකනෙ කොලුවො likes ගානෙන් කොහොමද හරි විදිහට දෙයක් මනින්නෙ ? :lol:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ෆේස්බුක් ඇඩ්වර්ටයිසින් කියලා එකක් දන්නවද මහත්තයො ? පේජ් බූස්ට් නොකර ලයික් ගන්න එකේ රඟේ පේජ් කරන අය දන්නවා. ඔය පේජ් කරන අයගෙන් අහපන් බන් කොහොමද සැප කියලා. :rofl: උදාරත් ඩීඑස්ම තමයි. අනික උඹ මේ උදාර පෙන්න පෙන්න කෑගැහුවට ඌට නම් එහෙම මානසිකත්වයක් නැහැ. අහන්න ලැබුනු විදිහට පොරත් හොඳ ඩයල් එකක්. යූඇන්පී දෙනවා නම් දීපන් උදාරට. සජිත් උනත් ලයික් අරන් තියෙන්නේ උන් ඇඩ්දානවා දිගටම. එයාගෙ එක නම් කරන්නෙ එන්ජීඕ එකකින්. සුමතිපාලගෙ, හර්ෂ දැකලා තියෙනවද දාන ඇඩ් දැමිල්ල. ඒක තමයි මම කිව්වෙ කැම්පේන් එක ලොන්ච් කරලා තියෙන්නෙ ලඟදි කියලා. දෙගොල්ලම ඇඩ් දාලා තියෙනවා. හැබැයි ඇඩ් දැම්ම පලියට ලයික් කරන්නෙ නැහැ මිනිස්සු. දැන් පේනවනෙ ලාල් කාන්ත හයදාස් ගාණද කොහෙද ගිය සතියෙ බලනකොට. බුවා ඇඩ් දැම්මට ලයික් නැහැනෙ. :rofl:

    ප්‍රශ්නෙ ඇඩ්වටය්සින් ගැන වත් පෙජ් ප්‍රමොට් කරන එක වත්..සුමතිපාල ගැනවත් හර්ශ ගැන්වත් සජිත් ගැනවත් නෙමෙයිනෙ... උබට ලයික් ප්‍රමානයයි එකට ගිය කාලෙයි අතර වෙනස තෙරුම් ගන්න බැරුව වටෙ යනව බුස්ට් කරනවලු අරක කරනවලු මෙක කරනවලු කිය කිය... :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mokatada FB Election ekak? FB thiyenne election walatada?

    සල්ලි ඉතුරියිනෙ බන් සකර්බර්ග්කරයට කියක් හරි දීල ලන්කවෙ චන්ද සෙරම FB එකෙ තිබ්බනම් හරි ඌට කිව්වොත් නිකන් හරි කරල දෙයි.ඔතකොට කොම්පුටර් ජිල්මර්ට් මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා අරව මෙව මුකුත් නැහැ
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0

    ප්‍රශ්නෙ ඇඩ්වටය්සින් ගැන වත් පෙජ් ප්‍රමොට් කරන එක වත්..සුමතිපාල ගැනවත් හර්ශ ගැන්වත් සජිත් ගැනවත් නෙමෙයිනෙ... උබට ලයික් ප්‍රමානයයි එකට ගිය කාලෙයි අතර වෙනස තෙරුම් ගන්න බැරුව වටෙ යනව බුස්ට් කරනවලු අරක කරනවලු මෙක කරනවලු කිය කිය... :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:

    තේරෙන්නේ නැද්දෝ... සරලව කියන්නම්...

    සල්ලි ගෙවලා ෆේස්බුක් ඇඩ් නොදා නොමල් කරන ඕනම පේජ් එකක් යන්නෙ ඔහොම තමයි. :) පේජ් කරන අයගෙන් අහන්න උන් දන්නවා කිව්වෙ ඒකයි.
    ඉක්මන් ලයික් ඕනේ නම් ඇඩ් දාන්න ඕනා. ඇඩ් දැක්කම ටක් ටක් ගාලා කැමති අය දැක්කම ලයික් කරනවා. තෙරියා ?

    උදාරගෙ පේජ් එකේ කන්ටෙන්ට් එකක් නැහැ හරියට. නිකන් රැස්වීම්වල පොටෝ තියෙන්නෙ. ඒත් බුවා ඇල්බම් ප්‍රමෝට් කරනව, ෆොටෝ ප්‍රෙමා්ට් කරනවා. ඒ දේ කරලා ලයික් අරන් තියෙන්නෙ. අලුත් පොරක් නිසා හැමෝම ලයික් දානවා. ගම්මන්පිල මහත්තයත් පේජ් එක ගිය අවුරුද්දෙ එකක් උනාට ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක පටන් අරගත්තෙ ඉලෙක්ෂන් එක්ක. සජිත් ප්‍රේම***ලට වගෙ එන්ජීඕ ඉන්නවා නම් ස්පොන්ස කරන්න එයත් දැන් ලක්ෂ ගාණ පැණලා තමයි. බන්. හැබැයි ඇඩ් දාපු පලියට ලයික්ස් එන්නෑ. දැන් ඔය ලාල් කාන්තගෙ ගිය සතියෙද කොහෙද දැක්කා හත්දාස් ගාණයි ලයික්. :baffled: ඒ උනාට ඇඩ් නම් දැක්කා ගොඩක්.

    නැත්තං ක්‍රිස් නෝනිස්ට වගේ අහඹු හිට් එකක් වෙන්න ඕනෙ.
     
    Last edited:

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ෆෙස්බුක් එකේ පොඩි උනුත් ඕවට ලයික් දානවා බන්
    උන්ට චන්දෙ නෑ නිකන් නමට විතරයි ලයික් දාන්නෙ
    ෆේස්බුක් එකෙන් චන්ද ගනින්න බෑ බන්
    සජිත් කාරයා එදා ඉදලා ෆේස්බුක් අප්ඩේට් කළා
    එතකොට බැසිල් කාරයත් එහෙමයි
    නාමල් කාරයත් අන්තිම ජනාධිපතිවරණෙ ඉදලම අප්ඩේට් කරනවා
    ෆේස්බුක් එකෙන් පුළුවන් පණිවිඩයක් සමාජ ගත කරන්න විතරයි
    එකත් ඉතින් තරුණ කොටස් අතර තමයි ගොඩක්

    ඒක හරි. මාතෘකාව දැම්මෙ මමනෙ. පොස්ට් එකේ නම් එහෙම එකක් නෑ තමයි. :rofl:

    අන්න ඒකනෙ කොලුවො likes ගානෙන් කොහොමද හරි විදිහට දෙයක් මනින්නෙ ? :lol:
    අදහසක් ගන්න බැරිකමක් නැහැනේ.. :P නිකන් ලයික් වැටෙන්නෙත් නැහැනෙ. ලාල් කාන්ත මාත්තියා දාගෙන ඇඩ් දැම්මට ලයික්ස් වැටිලා නැහැනෙ බං. :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සල්ලි ඉතුරියිනෙ බන් සකර්බර්ග්කරයට කියක් හරි දීල ලන්කවෙ චන්ද සෙරම FB එකෙ තිබ්බනම් හරි ඌට කිව්වොත් නිකන් හරි කරල දෙයි.ඔතකොට කොම්පුටර් ජිල්මර්ට් මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා අරව මෙව මුකුත් නැහැ
    ea unata ban posts boost karahakine. ethakota wayasaka achchilatath fb accounts hadanna wei.
    computer jilmart katha mokuth nadda? :P ai yako fake account etakota jilmarts nemeida?
    FB eke inne anatha kukullunta mona chandada ban. un jeewath wenne lankawe nemei wage :rolleyes:
    unta kisima prashnayak amarukamak na. kfc mac gihin kaala photo gagaha fb daana eun thamai owata vote koranne kukuloh :P

    සරාගී අමාය chande illuwoth ekita hambei unta wada FB eke votes :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තේරෙන්නේ නැද්දෝ... සරලව කියන්නම්...

    සල්ලි ගෙවලා ෆේස්බුක් ඇඩ් නොදා නොමල් කරන ඕනම පේජ් එකක් යන්නෙ ඔහොම තමයි. :) පේජ් කරන අයගෙන් අහන්න උන් දන්නවා කිව්වෙ ඒකයි.
    ඉක්මන් ලයික් ඕනේ නම් ඇඩ් දාන්න ඕනා. ඇඩ් දැක්කම ටක් ටක් ගාලා කැමති අය දැක්කම ලයික් කරනවා. තෙරියා ?

    උදාරගෙ පේජ් එකේ කන්ටෙන්ට් එකක් නැහැ හරියට. නිකන් රැස්වීම්වල පොටෝ තියෙන්නෙ. ඒත් බුවා ඇල්බම් ප්‍රමෝට් කරනව, ෆොටෝ ප්‍රෙමා්ට් කරනවා. ඒ දේ කරලා ලයික් අරන් තියෙන්නෙ. අලුත් පොරක් නිසා හැමෝම ලයික් දානවා. ගම්මන්පිල මහත්තයත් පේජ් එක ගිය අවුරුද්දෙ එකක් උනාට ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක පටන් අරගත්තෙ ඉලෙක්ෂන් එක්ක. සජිත් ප්‍රේම***ලට වගෙ එන්ජීඕ ඉන්නවා නම් ස්පොන්ස කරන්න එයත් දැන් ලක්ෂ ගාණ පැණලා තමයි. බන්. හැබැයි ඇඩ් දාපු පලියට ලයික්ස් එන්නෑ. දැන් ඔය ලාල් කාන්තගෙ ගිය සතියෙද කොහෙද දැක්කා හත්දාස් ගාණයි ලයික්. :baffled: ඒ උනාට ඇඩ් නම් දැක්කා ගොඩක්.

    නැත්තං ක්‍රිස් නෝනිස්ට වගේ අහඹු හිට් එකක් වෙන්න ඕනෙ.

    අයෙ වටෙ යනවා..ඔකනෙ බැරි... :lol::lol: