ලෝකයේ විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook මගින් ඔබේ මිතුරන්ගේ පෝස්ට් සදහා ප්‍රේමය, සිනා, සතුට, කම්පන, දුක සහ කෝපය ප්‍රකාශ කිරීමට අයිකන ලබා දෙනු ඇති බව පවසයි.මෙය දැනට අයර්ලන්තයේ හා ස්පාඤ්ඤයේ අත්හදා බලමින් පවතින අතර ඉදිරියේදී ලෝකයේ සෙසු රටවලටද ලබා දෙන බව පවසයි.
Last edited: