FaceBook Fake Acc

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මගේ ෆේස්බුක් එක වගේම එකක් හදල මචන්ලා කව්දෝ ......... පුළුවන් නම් කාලය ගැන නොහිත මේක රිපෝර්ට් කරන්න.

    ක්‍රමයක් වෙන තියෙනවනම් කියන්න .... :(

    Report :
    http://www.facebook.com/people/Nelik-Fernando/100003159917831
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    images5566.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    වැඩක් නැහ කථා කරලා ......මගෙත් එකක් තිබ්බා බං...අනතිම‍ට කියන්න ඕනේ තැන වලටත් කිව්වා....කිසිම ප්‍රතිචාරයක් නැහැ...රිපොට් කරා හරිගියෙ නැහැ.....රිපොර්ට් කියක්ද කියලා තියනවා කරන්න...ඉට පස්සෙ මගේ ප්‍රොෆයිල් එක මම ක්‍රියා විරහිත කරලා දැම්මා....‍ම‍ට ෆෙස් බුක් එක එපා වුනා බං..හොඳම වැඩේ තියන්නේ ෆෙස් බුක් එක පාවිච්චි කරන් නැතුව ඉන්න එක තමයි....මට හිත‍න විදිහට.....
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    වැඩක් නැහ කථා කරලා ......මගෙත් එකක් තිබ්බා බං...අනතිම‍ට කියන්න ඕනේ තැන වලටත් කිව්වා....කිසිම ප්‍රතිචාරයක් නැහැ...රිපොට් කරා හරිගියෙ නැහැ.....රිපොර්ට් කියක්ද කියලා තියනවා කරන්න...ඉට පස්සෙ මගේ ප්‍රොෆයිල් එක මම ක්‍රිය විරහිත කරලා දැම්මා....‍ම‍ට ෆෙස් බුක් එක එපා වුනා බං..හොඳම වැඩේ තියන්නේ ෆෙස් බුක් එක පාවිච්චි කරන් නැතුව ඉන්න එක තමයි....මට හිත‍න විදිහට.....

    :( mata FB eka aniwa ona machan ! me Gon harak ban anunge ewa hadala aathal ganna hadana hati. mail ekakwath dala naha :no:
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    Mage yaluwekuth innawa ube nama thiyenawa. ubata oya nama ochchara watinawa nam oka salli deela ganin. laksha 90kdha koheda namak brand name ekak wage register karanna
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :( mata FB eka aniwa ona machan ! me Gon harak ban anunge ewa hadala aathal ganna hadana hati. mail ekakwath dala naha :no:
    වැඩක් නැහ කථා කරලා......ම‍ට වෙච්චි දෙයක් තමයි මගේ නමේන් පෙනි හිඳලා වෙන ෆොටො දාගෙන මාව ‍ෆෙක් ‍ප්‍රෙෆයල් එකක් කියලා ඔප්පු කරන්න හැදුවා කිහප වතාවක්ම.කරන උනුත් පස්සෙ මම හොය ගත්තා...උන්ට විරුදධව කිසිම ඇකශන් එකක් ගන්න බැහැ......පස්සෙ තෙරුනා යම් කිසි පළිගැනිමක් තමයි මගේන ගන්නෙ කියලා.....කිසිම හෙතුවක් නැතුව....:(:dull:
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    මගේ ෆේස්බුක් එක වගේම එකක් හදල මචන්ලා කව්දෝ ......... පුළුවන් නම් කාලය ගැන නොහිත මේක රිපෝර්ට් කරන්න.

    ක්‍රමයක් වෙන තියෙනවනම් කියන්න .... :(

    Report :
    http://www.facebook.com/people/Nelik-Fernando/100003159917831

    Aluth profile eke hatiyata umba sex change ekakuth karala neda? :lol::lol::lol:
    Anyway reported!!! :)
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Mage yaluwekuth innawa ube nama thiyenawa. ubata oya nama ochchara watinawa nam oka salli deela ganin. laksha 90kdha koheda namak brand name ekak wage register karanna

    kawuda ban me ? :eek::eek: balapanko hodata kello koheda ban J.V.C giye ? School ? magula help ekak denna barinam katha nokara idilla nikan methana
    redda ussan ka nogaha :dull:
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    kawuda ban me ? :eek::eek: balapanko hodata kello koheda ban J.V.C giye ? School ? magula help ekak denna barinam katha nokara idilla nikan methana
    redda ussan ka nogaha :dull:

    Uba minissunta katha karanna nodanna nisa thama ubata ohoma baldi watenawa aththe. balapan mama dan hodin katha kalama uba gema illanawane.. anna ehema unama thama kollo ube namen wena wada karanne:lol:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මගේ ෆේස්බුක් එක වගේම එකක් හදල මචන්ලා කව්දෝ ......... පුළුවන් නම් කාලය ගැන නොහිත මේක රිපෝර්ට් කරන්න.

    ක්‍රමයක් වෙන තියෙනවනම් කියන්න .... :(

    Report :
    http://www.facebook.com/people/Nelik-Fernando/100003159917831

    ube photos eke dala thiyenawa nam uba eka This profile is pretending to be someone or is fake kiyana eka yatathe thiyana pretending to be me kiyana eka yatath report karapan. fb eka eka review karala dawas 3k wage kalayak athulatha ain karanawa. mage fake acunt ekak ehema ain karala dunna... :) :yes::yes:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Uba minissunta katha karanna nodanna nisa thama ubata ohoma baldi watenawa aththe. balapan mama dan hodin katha kalama uba gema illanawane.. anna ehema unama thama kollo ube namen wena wada karanne:lol:

    uba kiyapu maha loku kathawa balapan ! :angry:

    yako FB eke Adminwath kiyanne naha ohoma katha :rofl:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ube photos eke dala thiyenawa nam uba eka This profile is pretending to be someone or is fake kiyana eka yatathe thiyana pretending to be me kiyana eka yatath report karapan. fb eka eka review karala dawas 3k wage kalayak athulatha ain karanawa. mage fake acunt ekak ehema ain karala dunna... :) :yes::yes:

    ane manda ban dapu eka Sangeetha's nayek da kohedo ekige pic ekak dala :dull: