ප්‍රථමයෙන් මම ඔයාලට ** ලබන්නාවූ නව වසර සතුට, සෞභාග්යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ** කියා ප්‍රාර්ථනා කරනවා.
මෙම නිව්ස් එක විශේෂයෙන්ම නොදන්නා අයගේ දැන ගෙනීම සදහාය . මුහුණු පොත හරහා නොමිලේ කෙටි පණිවුඩ යවන ආකාරය ඔබ දන්නවද ???
නෑ නේද ???
එහෙනම් මෙන්න යවන සය්ස්ටෙම් එක
. මුහුණු පොතේ තියෙන ඇප්ප් එකක් යොදාගෙන තමි අපි මේක කරන්නේ හරිම සරල සහ සුගම වැඩක්.මේකෙන් ලෝකයේ ඕනෑම රටකට කෙටි පණිවුඩ යවන්න පුළුවන්
ඒවගේම යවන්නාගේ නම විදිහට වැටෙන්නේ ඵචෙබූක් කියල ඒ හින්ද ඕන කුණු හරුපයක් යවන්නත් පුළුවන්.ඔන්න මමනම් වග කියන්නේ නෑ
හරිදෝ
.හොදය් එහෙනම් මුලින්ම මේ ලින්ක් එක ට යන්නකෝ.
Click Here
හොදය් ඊට පස්සේ රට තෝරලා ඕන පණිවුඩය දාන්න.දැන් සෙන් බොත්තම ඔබපු ගමන් පණිවුඩය යාවි ඔබට තියෙන්නේ රෙප්ලය් එකක් එනකන්
අහස මාලිගා හැදීම පමණි 

රෙප් එහෙම දීල යන්න නිකන් යන්න එපා හොදේ






