Facebook Hack කලොත් ගොඩම තමා

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Facebook Hack කලොත් ගොඩම තමා

    318.jpg


    ලෝක වාසි සියළුම දෙනාට අභියෝගයක්‌ එල්ල කරමින් පවසා සිටින්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය hack කිරිමට සමත් වන ඕනෑම කෙනෙකුට ඒ

    ලබා දෙන තොරතුරු සදහා ගෙවීමක්‌ සිදු කිරිමට facebook සමාගම සුදානම් බවය. Facebook ආයතනය තම වෙබ් අඩවියේ ආරක්‍ෂාව තර කිරීම සදහා ඩොලර් 40,000ක මුදලක්‌ වැය කර ඇති බව වාර්තාවේ. මෙම හේතුව නිසා Facebook වෙබ් අඩවිය අන්තර්ජාලය පිළිබද විද්වතුන්ට සහ විනොදය සදහා hack කරන සියල්ලන්ටම විවෘත ආරාධනාවක්‌ කරමින් මේ බව පවසා ඇති අතර facebook වෙබ් අඩවිය hack කොට තොරතුරු ලබා දෙන්නන්ට අවම වශයෙන් ඩොලර් 500ක මුදලක්‌ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.