යාළුවනේ facebook hack කිව්වහම ඔයාලාට හිතෙන්න ඇත්තේ අනුන්ගේ Account එකකට හොරෙන් ඇතුලු වීම වගේ අදහසක් නේද??
ඇනේ නැහැ මම අහිංසක trick එකක් කියලා දෙන්න හදන්නේ
ඔයාලට වැඩගත් link එකක් යාළුවෙක් chat එකේ දැම්මා කියලා හිතන්න. ඒත් හදිස්සියේ ඔයාගේ අතින් එයාගේ chat window 1 cලොසෙ උනා යැයි හිතන්න. දැන් යාළුවත් Offline කොහොමද අර වටිනා Link එක ගන්නේ..
ඔය ප්‍රශ්නේ ඔයාලට අනන්තවත් ඇවිත් ඇති නේද??
එයාලා ofline ඉන්නකොටත් chat window එක open කර ගන්න පුලුවන් උනොත් කොහොමද
මම අන්තර්ජාලයේ ඉන්නකොට ඔකට විසන්න්ශුමක් හොයා ගන්න පුළුවන් උනා. Facebook දුවන්නේ java script ගොඩක් එකතු වෙලා. ඉතින් මේක කරන්නෙත් java script වලින්ම තමා
Step 1:
ඔබට අවශ්‍ය යාළුවාගේ wall 1ට යන්න. එවිට Web browser Address Bar eke ඇති web Address එක හොඳින් නිරීක්ෂණය කරන්න.
![]()
මෙහි highlight කළ ඔටස බලන්න. එය ඔබගේ මිතුරාගේ fb ID එකයි. ඒක Copy කර ගන්න.
Step 2:
දැන් පහත ඇති java script එක Address Bar එකට ඇතුල් කර ගන්න
මෙහි "Friend's ID" කියන තැනට කලින් copy කරගත් ID එක යොදන්න.Code:javascript:buddyList.itemOnClick(Friend's Id);
දැන් ඉතින් නමෝ විත්තියෙන් Enter key එක ඔබන්න
යාළුවාගේ chat window 1 පේනවා නේද??
මේක ඔබලත් කරලා බලන්න. හොඳනම් අමතක නොකර comments හා Reps දෙන්න හොඳේ
Firefox vala nam hondata vada. ayeth try karanna browada nathooooooooooooooooooooooo

fb dan security vadi machan. nitharama vage site eka change karanavaahash5 decrypt karanna puluwannam password eka hack karanna puluwan,gud post bro
mata therune na. meka habai machan aniva vada karanavamachan home page yanwaa ney