yako meka yavapiya hack karanna ona ekata.ubalata simple plan therenne nadda ban?ubata ona vidihata gmail account creat karaganin.Yako oken wenne ube pw eka wena ekekta yana eka![]()

login approvals දාලානම් ඔය මොන සෙල්ලමක් දාලාවත් හැක්කරන්න බෑ....
උදාහරණයක් ලෙස ඔන්න මගේ ගෙදරට හොරෙක් පැනලා මගේ මැෂින් ඒකෙන් නෙට් ගියොත් මිසක් මගේ එකට ලොග් වෙන්න බෑ.......
මගේ අකවුන්ට් එක අඳුරන්නේ මගේ කාමරේ තියෙන මැෂින් එක විතරයි..![]()


පැටියා;13132055 said:4-
Reported
I hope you will be banned soon![]()

පැටියා;13132089 said:
ඕවට වැඩ ඇත.
උඹෙ browser cache ඉස්සුවොත් කොහොමෙයි?![]()


is it really possible?
මේකත් අමතක කරලා ෆෝන් එක විතරක් අඳුරගන්න දානවා එහෙනම්...![]()
cache steal tools ona tharam thiyenawa machan


