Facebook Hack

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    imageproxy.png




    https://www.facebook.com/whitehat/bounty/


    අපිට කියල ක්‍රමයක් හොයාගෙන උඹ සල්ලි ගන්නද හදන්නේ? උඩ link එක බලපන්.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    login approvals දාලානම් ඔය මොන සෙල්ලමක් දාලාවත් හැක්කරන්න බෑ....
    උදාහරණයක් ලෙස ඔන්න මගේ ගෙදරට හොරෙක් පැනලා මගේ මැෂින් ඒකෙන් නෙට් ගියොත් මිසක් මගේ එකට ලොග් වෙන්න බෑ.......
    මගේ අකවුන්ට් එක අඳුරන්නේ මගේ කාමරේ තියෙන මැෂින් එක විතරයි..:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    login approvals දාලානම් ඔය මොන සෙල්ලමක් දාලාවත් හැක්කරන්න බෑ....
    උදාහරණයක් ලෙස ඔන්න මගේ ගෙදරට හොරෙක් පැනලා මගේ මැෂින් ඒකෙන් නෙට් ගියොත් මිසක් මගේ එකට ලොග් වෙන්න බෑ.......
    මගේ අකවුන්ට් එක අඳුරන්නේ මගේ කාමරේ තියෙන මැෂින් එක විතරයි..:rofl:

    :rofl:
    ඕවට වැඩ ඇත.
    උඹෙ browser cache ඉස්සුවොත් කොහොමෙයි? :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පැටියා;13132089 said:
    :rofl:
    ඕවට වැඩ ඇත.
    උඹෙ browser cache ඉස්සුවොත් කොහොමෙයි? :rofl:

    is it really possible?:baffled:

    මේකත් අමතක කරලා ෆෝන් එක විතරක් අඳුරගන්න දානවා එහෙනම්...:baffled:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mage eka parak hack una...habai e kea log wela thiyana no loger access kiyala email option ekan....
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ane me Api wage halessonta Puluwan da banz FB wage database ekak hack karanna :P
    Ohoma me kollatai ballatai hack karanna Puluwan widihata nemei oya servers hadala thiyenne :)
    owa hack karanna hacking igena gatta expert kenek wenna wei
    anyway magen
    BUMP