මහ දෙයක් නැහැ හැබයි ටිකක් නටන්න ඕනේ. මුලින්ම කලින් ලොග් උන device එකකින් log වෙන්න ලැහැස්ති වෙන්න. Pc එකක් නම් හොඳයි. ඊළඟට mail එක වෙනස් කරපු එකට ආපු mail ඒකේ තියනවා දාපු mail address එක.ඒක අරන් report compromised account කියන ලින්ක් එකට යන්න. එතන අර අළුත් mail address එක දීලා ඉස්සරහට යන්න එතකොට අහනවා password දන්නවාද කියලා. එක නැහැ දෙන්න. එතකොට mail address එකක් ඉල්ලයි. අර එකවඋන්ට් එකට කිසිම සම්බන්ධයක් නැති mail address එකක් දෙන්න. ඊළඟට එනවා option එකක් කලින් පාවිච්චි කරපු verification method එකකට password reset cord එක ගන්න පුළුවන්. එතනින් අළුත් password එකක් දාන්න.
ඊළඟට log වෙන්න අළුත් username password වලින්. දැන් අරූ two factors verification දාලා හින්දා ලොග් වෙන්න බැහැ. දැන් එතන තියනවා other method කියලා එකට ගිහින් කියන්න phone එක නැහැ වෙන ක්‍රමයක් දෙන්න කියලා. එතකොට email address දීලා ඊළගට I'd එකක් ඉල්ලනවා. තමුන් ළඟ තියන එක select කරලා photo එකක් upload කරන්න.පැය විසිහතර ක් ඇතුලත එකවඋන්ට් එක හම්බ වෙයි.