FaceBook help help ලෝකු උදව්වක් මචන්ලා

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    FaceBook help help ලෝකු උදව්වක් මචන්ලා

    මචන්ලා මෙක ලොකු උදව්වක් අනිවා ම‍ට මෙකට උදව්කරන අයට මේ පොයට පිනක් කරගත්තා වගේ වැඩක් තමා මගේ නංගි කෙනෙක් ඉන්නවා ෆේස් බුක් එකේ එයා‍ගේ ෆෝ‍ටොස් දලා මේ ලගදි කව්ද බුවෙක් අමාරැ කරයෙක් නිකන් ඉන්න බැරැව උගේ ෆෙක් එකවුන්ට් එක‍ට ‍ෆෝටො දාලා මහා බලු වැඩක් කරලා අනේ උදව්වක් වශයෙන් මේ එකවුන්ට් එක හා පින්තූරය බොලෝක් කරලා දෙන්න
    මෙන්න විස්තර
    එකවුන්ට් එක
    පින්තූරය

    මෙක බලලා නිකන් යන්න එපා උදව්වක් වශයෙන් බම්පුවක් වත් දලා යන්න
     
    blackmoney

    Member
    Feb 7, 2012
    11
    0
    0
    කව්ද බන් මේ නන්ගි මෙයාගේ ඒවා මගේ ලග තියනවා යකෝ උබ පච කෙල කෙල වෙන කෙල්ලෙක්ව චාටර් කරන්න හදනවා නේද බල්ලා නම්බරයක් දාලා?
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කව්ද බන් මේ නන්ගි මෙයාගේ ඒවා මගේ ලග තියනවා යකෝ උබ පච කෙල කෙල වෙන කෙල්ලෙක්ව චාටර් කරන්න හදනවා නේද බල්ලා නම්බරයක් දාලා?
    බොරැවට කෑගහන්නේ නැතුව ඉදපන් මේ අපේ නැන්දගේ දුව උබත් අමාරැ කාරයෙක් වගේ මට පෙන්නේ කලකන්නි
     
    blackmoney

    Member
    Feb 7, 2012
    11
    0
    0
    බොරැවට කෑගහන්නේ නැතුව ඉදපන් මේ අපේ නැන්දගේ දුව උබත් අමාරැ කාරයෙක් වගේ මට පෙන්නේ කලකන්නි

    යකෝ නැන්දගේ දූ වෙන්න ඇති ඒත් අපි දන්නව උබ මේ කව්රැ හරි කෙල්ලෙක්ව චාටර් කරනවා කියලා..මේක ඇවිත් උබේ වැඩක් කාලේ කන්නේ උබ මට උබට තරම් අමාරැවක් නෑ
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com

    යකෝ නැන්දගේ දූ වෙන්න ඇති ඒත් අපි දන්නව උබ මේ කව්රැ හරි කෙල්ලෙක්ව චාටර් කරනවා කියලා..මේක ඇවිත් උබේ වැඩක් කාලේ කන්නේ උබ මට උබට තරම් අමාරැවක් නෑ
    මම චාටර් කරන මගුලක් නෑ පුලුවන්නම් මේ උදව්ව කරලා පලයන් නැත්නම් උබේ අමාරැව ඉවර වෙනකම් පු.... දියන්