Sale Sale Sony Digital Camara DSC W-380

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන්ලා මට ලොකු හදිස්සියකට මම මගේ අලුත්ම ඩිජිටල් කැමරාව විකුණනවා මම මේක විකුණන්නේ සල්ලි හදිස්සියකට නැත්නම් මම විකුණන්නේ නෑ එල කැමරාව මගේ පිසි එක අකුනක් ගහලා පිච්චුනා මට දැන් කිසි වැඩක් කරගන්න බැරැව ඉන්නේ මට අලුතෙන් පිසි එකක් ගන්න තමයි මම මේක විකුණන්නේ ලොකු උදව්වක් මෙන්න කැමරාව ගැන විස්තර තාම අරන් මාස 8යි
    sony dsc w380

    440x330-w380_angle.jpg

    බඩු ඔක්කම එකක් විකුණනවා කේබල් චාජර් ...........
    sony-dsc-W380-back.jpg

    මම මේක ගත්තේ 24 කට මම 18 වගේ දෙනවා ගන්නවානම් මට කොල් එකක් දෙන්න
    077 621 35 46
    ගන්නනේ නැත්නම් මට උදව්වක් වශයෙන් බම්පුවක් වත් දලා යන්න


    14.1 megapixels | 2.7" screen | 24 – 120 mm (5×)
    The DSC-W380 is a 14.1 megapixel camera with a useful f/2.4-5.9, 26-104mm equiv. zoom lens and a 2.7" screen.You get an interesting blend of features inlcuding, a Sweep Panorama mode, in-camera editing features and standard HD video recording.


    qx6ufq.jpg

    මේවා නේද මචන් Futures ?

    මගේ දැනුමේ හැටියට Futures :yes:නම් හොඳයි :)....

    මේ වෙලාවේ අතේ සල්ලි නැහැ බන් නැත්තම් මම ගන්නවා. ..
    ඔව් බන් මට ඔෆිස් එකේ වැඩක් කරගන්නත් බෑ බන් එකයි විකුණන්නේ
    මේතියෙන්නේ කැම් එකේන් ගත්ත ෆෝටෝ තාම ෆෝටෝ ගහලා තියෙන්නේ 3015 යි
    304956_274196072598003_100000228372406_1243913_3117614_n.jpg

    294296_274196295931314_100000228372406_1243920_1405406_n.jpg

    317161_274196929264584_100000228372406_1243933_7343212_n.jpg

    301836_274197132597897_100000228372406_1243937_5654780_n.jpg

    302806_274200285930915_100000228372406_1244011_1945742_n.jpg

    320816_274202589264018_100000228372406_1244062_1310091_n.jpg

    මේවා කොලිටිය අඩු කරලා තියෙන්නේ
    ගණන් කතා කරන්න කේල් එකක් දෙන්නෝ 077 621 35 46
     
    Last edited:

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://

    14.1 megapixels | 2.7" screen | 24 – 120 mm (5×)
    The DSC-W380 is a 14.1 megapixel camera with a useful f/2.4-5.9, 26-104mm equiv. zoom lens and a 2.7" screen.You get an interesting blend of features inlcuding, a Sweep Panorama mode, in-camera editing features and standard HD video recording.


    qx6ufq.jpg

    මේවා නේද මචන් Futures ?

    මගේ දැනුමේ හැටියට Futures :yes:නම් හොඳයි :)....

    මේ වෙලාවේ අතේ සල්ලි නැහැ බන් නැත්තම් මම ගන්නවා. ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    මචන් සම්පූර්ණ විස්තරයක් දාපන්.. පුලුවන් නම් Cam එකෙන් ගත්ත Picz දාපන් ආ තව Cam එකෙත් Pic එකක් කොහොමහරි දාන්න බලපන්...
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මම මාස කීපයකට කලින් cam එකක් ගත්තා, මචන්. නැත්නම් මම ගන්නවා.
    ගාන ශේප් වගේ!