FaceBook Help !!!!!!!!!!!!!!!!!!

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mata waradila kenekta friend request ekak damma. mata eya cofm karanna kalin e friend request eka ain karanna ba da? mata kiyala dennna karana widiha... ikamanataaaaaaaaaaaaaaaaaaaaaaaaa :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://apps.facebook.com/friendrequests/

    ඔය ඇප්ප් එකට ගිහිං පර්මිෂන් දීලා ෆ්රෙන්ඩ් රික්වෙස්ට් යවපු කට්ටිය බලලා අයින්න් කරගන්න පුලුවන්.....

    රික්වෙස්ට් එක දාපු කෙනාගෙ ප්‍රොෆයිල් එකට ගිහිං......
    වම් පැත්තේ සයිඩ් බාර් එකේ යට කියන කැන්සල් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් කියන ලින්ක් එක ක්ලික් කරන්න.

    friend-request-cancel.jpg
     
    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    පැටියා;9808249 said:
    http://apps.facebook.com/friendrequests/

    ඔය ඇප්ප් එකට ගිහිං පර්මිෂන් දීලා ෆ්රෙන්ඩ් රික්වෙස්ට් බලලා අපින් කරගන්න පුලුවන්.....

    රික්වෙස්ට් එක දාපු කෙනාගෙ ප්‍රොෆයිල් එකට ගිහිං......
    වම් පැත්තේ සියඩු බාර් එකේ යට කියන කැන්සල් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් කියන ලින්ක් එක ක්ලික් කරන්න.

    friend-request-cancel.jpg

    thanx .. REP :yes:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    Puluvin
    eyage profile ekata gihilaa
    cancel Friend request
    eka click karanda

    පැටියා;9808249 said:
    http://apps.facebook.com/friendrequests/

    ඔය ඇප්ප් එකට ගිහිං පර්මිෂන් දීලා ෆ්රෙන්ඩ් රික්වෙස්ට් බලලා අපින් කරගන්න පුලුවන්.....

    රික්වෙස්ට් එක දාපු කෙනාගෙ ප්‍රොෆයිල් එකට ගිහිං......
    වම් පැත්තේ සියඩු බාර් එකේ යට කියන කැන්සල් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් කියන ලින්ක් එක ක්ලික් කරන්න.

    friend-request-cancel.jpg

    මේ උදව් කරල තියෙන්නේ.... :) මේ විදියට කරන්න එතකොට හරි.............:yes: